මුල පොඩ්ඩක් කියවල නිකන් හිටියඔයාලා කවුරුත් බුදුන්ගේ රතියාදුව පොත කියෙව්වෙ නැද්ද ?
මං දැන් දවස් දෙක තුනකට කලින් බැලුවා. මටනම් තේරෙන්නෑ මොකක්ගැනද ලියලා තියෙන්නෙ කියලා..
කියවපු කෙනෙක් ඉන්නවා නම් කියන්න ඒකෙ මොනවා ගැනද ඒ කියන්නෙ කියලා.
ඒකෙ මොනවද පොඩි කාලේ සෙල්ලං ගෙවල් හදාගෙන සෙල්ලන් කරපු කතාවක් නෙ තිබුනෙ සචිර හරි.....නකල්ස් රේන්ජ් එකේ උසම කන්ද....ගොම්බානිය.1,906 m![]()
මුල පොඩ්ඩක් කියවල නිකන් හිටියඒකෙ මොනවද පොඩි කාලේ සෙල්ලං ගෙවල් හදාගෙන සෙල්ලන් කරපු කතාවක් නෙ තිබුනෙ
මුල පොඩ්ඩක් කියවල නිකන් හිටියඒකෙ මොනවද පොඩි කාලේ සෙල්ලං ගෙවල් හදාගෙන සෙල්ලන් කරපු කතාවක් නෙ තිබුනෙ
ඉස්සරහට යනොට පිස්සොත් එක්ක සෙල්ලම් කරපුවා. ආයි සිංහබාහු කතාවෙ මිනිහා හිටපු හැටි ඔහොම දේවල් තියනවා.
ඔය ෆොටෝ එක තියන පේජ් එකේ ලින් එක එවන්න![]()

සචිරගෙ තෑග්ග යතාකාලයෙදි ලැබේවි නෙහ්...



කියවන අයව රස්තියාදු කරන්න ගත්තු උත්සහයක්ද දන්නෑ...

හම්බ උනොත් කියවලා බලන්න ......නාකි උනාම ආය කියවල බලන්නන්කෝ එහෙනංඔයා පොඩි කොල්ලනෙ තාම ඕව තේරුන් ගන්න...
පරණ යාලුකම් අලුත් වෙලා.![]()
#FTTSriLanka #Rubik #MR #MS
https://www.facebook.com/fttsrilanka/videos/1943659379264355/?t=52





Personal profile eke thiyenne.....![]()
