~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ශේප් වෙන්න හොද උත්තරයක් උනාට එහෙම නෑනෙ...අදාලයි නෙ :rofl:

    අදාල වෙන්නෙ රට්ටු කියන දේවලට අපි ප්‍රතිචාරයක් දැක්වුවොත්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    011.gif

    තංගබලී......කිට්ටවරාදේ................නා චොර්අවුන්ගී.නී වෙන් ඩා...............:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ත්‍රාසය භීතිය සහ කුතුහලය පිරුණු ත්‍රෙඩ් නම් මාසෙකට එකක් එනවානෙ :rofl::rofl:

    දැන්නම් ටික්ක අඩුයි. ඉස්සර දවසකට දෙක්ක තුනක් එනවනෙ :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කට්ටිය බිසී වෙලා එන්නෙ නැති කාලයක නවතියි. නැත්තම් එළකිරියෙ වෙන මොකක් හරි එකක් වෙලා නවත්තනකන් යයි.

    කට්ටියක් යද්දී තව කට්ටියක් එනවා :cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටියක් යද්දී තව කට්ටියක් එනවා :cool:

    මෙගා ත්‍රේඩ් සම්බන්ධයෙන් ඒක හැමවිට ම හරි නෑ. ඒ කට්ටිය අලුත් ත්‍රේඩ් පටන් ගන්න තමයි වැඩිය ඉඩ. මේ කට්ටිය ඉන්නවනම් තමයි ඒක ඇදගෙන යන්නෙ.