~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කටුස්සා ඉදිවිනේ :rolleyes:

    තනියෙන් ත්‍රේඩ් එකක් ගෙනියන්න බෑ. සාමූහික ප්‍රයත්නයක්. (වචනෙත් ටැපලුනා)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තාම නැ...ඇප්ලිකෙශන් කොල් කරලා මේ ටිකෙ ඉන්ටවිව් කරන ගමන් ඉන්නෙ.......:P

    ආ එහෙනන් කතාව බොරු....බිසී කිව්වෙ මොකද කිව නොහැකි දෙයක්ද නැත්තන්....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉදිරි පරම්පරාව සදහා රැකගන්න එපැයි මේ දේවාලේ :yes::cool:

    ඉදිරි පරම්පරාවල් මොනව පාවිචිචි කරයි ද කවුද දන්නෙ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ එහෙනන් කතාව බොරු....බිසී කිව්වෙ මොකද කිව නොහැකි දෙයක්ද නැත්තන්....

    පොඩි පොඩි වැඩ ගොඩක්....බිස්නස් වගයක් සහ ඉගෙනීම් වැඩ ටිකක් කියලා හිතන්නකො......:D