පොඩි පොඩි වැඩ ගොඩක්....බිස්නස් වගයක් සහ ඉගෙනීම් වැඩ ටිකක් කියලා හිතන්නකො......![]()

EK අයට ඇප්ලයි කරන්න බැයිද?
EK එන එක අමතර සුදුසුකමක් කරන්න බැරිය![]()

තාම නැ...ඇප්ලිකෙශන් කොල් කරලා මේ ටිකෙ ඉන්ටවිව් කරන ගමන් ඉන්නෙ.......![]()

මේ පාර ඇප්ලයි කරන්නෙ නැද්ද.......![]()
ඔයා බයියෙක්ද ටොයියෙක්ද හක්ගෙඩියක්ද ජෙප්පෙක්ද මැශින්කියතක්ද මොකෙද්ද

දෙන්නෙත් නෑ
(කවදා හරි ගෙදර කෙනෙක් ඉල්ලුවොත් ඇරෙන්නෙ..)
එක්කො කමක් නෑඈ.පොඩි පොඩි වැඩ ගොඩක්....බිස්නස් වගයක් සහ ඉගෙනීම් වැඩ ටිකක් කියලා හිතන්නකො......![]()
මේ පාර ඇප්ලයි කරන්නෙ නැද්ද.......![]()


මම තාම කාටවත් චන්දෙ දීලා නෑදෙන්නෙත් නෑ
(කවදා හරි ගෙදර කෙනෙක් ඉල්ලුවොත් ඇරෙන්නෙ..)
ඒත් මම UNP. මොකද අපේ පවුලම UNP. මොකද UNP එකෙන් ගොඩක් දේවල් අපේ පවුලට ලැබිලා තියනවා. දැං UNP එක හොද නැති උනත් ඉතිං මට උනත් UNP එකට ද්‍රෝහි වෙන්න බෑ .. එහෙම වෙන්නෙත් නෑ . අනික අර අතේ පාට ගාන එකට මම පොඩ්ඩක්වත් ආසා නෑ .. වැඩි උනාද මන්දා ..එක්කො කමක් නෑඈ.
