welcome to the EK family sis/broHi.. im new to EK family bro![]()
welcome to the EK family sis/broHi.. im new to EK family bro![]()
අනිවාර්යෙන් හොයා ගන්න ඕනෙද? reddit එකේ දැම්මනම් සමහරවිට පුළුවන් වෙයි https://www.reddit.com/r/whatisthisthing/
ඇයි කානිවල් සීසන් එකනෙ ගොඩක් කතෝලික ලාලුවො ඉන්නවා උන් හැම එකාම මොකක් හරි පාටි එකක් ට්‍රිප් එකක් මොකක්ම හරි දානවා මාසෙම ජොලි![]()



කලින් නම් දාන්න තිබ්බා. දැන් බෑ. මාව එක්ස්පෝස් වෙනවා .
අම්මට....මමත් කතෝලික...නත්තල් මාසෙනේ..![]()




මොකොඅපිට උබලෑ පාටි වලට එන්ඩ බැලිය ඒවා නම් හදේ
![]()



දවසට දාහ ගානේ වැටුනොත් දවස් තුන හතරක් යයි නේද
15,564
අලුත් මණ්ඩප ත්‍රෙඩ් එක කවද වගේ වෙද්දී දායිද?
බොහෝ විට ඉස්සරහ සතිය වගේ වෙද්දී දාන්න වෙයි නේද?
![]()
මෙන්න කේන්ති ගිහිල්ලා.....![]()

දවසට දාහ ගානේ වැටුනොත් දවස් තුන හතරක් යයි නේද
