~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

බොහෝ විට ලබන සෙනසුරාදට කලින් දාන්න වෙයි....;)

බෑ බෑ ඩෝ ඕ ඩෝ ඕ එහෙම කරන්න පුලාම් ද:confused: ජනාදිපති තුමා කියන දවසක තමා හ්ම් :rolleyes: ජනාදිපති හොයං ඉන්න |ඕනෙ මුලිං ම
 
මැජික්
:P

:P

:P

:P

:P

:P


4HCBlID.jpg
 
:rolleyes::rolleyes: මාම? මං තාම බැඳලවත් නැහැනෙ :rofl:

බදින්නෙ කොහොමෙයි නේද. එකකට කැමතිවෙන්න හිත හදාගන්න කොට ඊට වඩා හොද එකක් සෙට් වෙනවානෙ නේද. :eek::eek:

ඇත්තට ම විහිලුවක් කලේ

විහිලුවක් උනත් ඇත්ත :P:P
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බදින්නෙ කොහොමෙයි නේද. එකකට කැමතිවෙන්න හිත හදාගන්න කොට ඊට වඩා හොද එකක් සෙට් වෙනවානෙ නේද. :eek::eek:

    ඇත්තට ම විහිලුවක් කලේ

    විහිලුවක් උනත් ඇත්ත :P:P

    ඇත්තක් වුණත් විහිලුවක් වුණත් අවුලක් නෑ. එහෙනම් එහෙම වෙන්න ඇති :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය සරා කියන්නේ එයා වැඩියෙන්ම පාවිච්චිකරන හොර අකවුන්ට් එක :yes:

    කටුස්ස කියන්නෙ අනිත් එකවුන්ට් එක