මෙහෙට හොදට වැස්සොත් හොදයි අද
වෙරි වෙච්චි එවුන් කොලබින් හේදිලා යන්නම

එපා කරපු වැස්ස![]()
මොනා වුණත් අපේ ජනතාවනෙ. කොයි පක්ෂෙ වුණත් අයගෙ මොලය තමයි හෝදන්න ඕන![]()
මෙහෙට හොදට වැස්සොත් හොදයි අද
වෙරි වෙච්චි එවුන් කොලබින් හේදිලා යන්නම
ඔව්... බන් මෙහෙ අයට වගා කරන්න එපැයි... ඒක නිසා වහිනව...
වහල් ජනතාවනේ
මන් නම් මාර කැමතියි අද ඔය දෙගොල්ලෝ ඇරගෙන තුන් හතර දෙනෙක් මැරෙනවනම්
උන්ට මොලේ පෑදෙන්න



ශී..... ශී..... අහිංසක මිනිස්සු... කවදාවත් එහෙම හිතන්න එපා... පව්...
එහෙම වුනොත් මිනිස්සුන්ගේ මොළේ පෑදෙන්නේ නෑ බොල...ඒ මිනී උඩින් තමා දේශපාලකයෝ වාසි ගන්නේ...![]()

1000ටයි බත් පැකට් එකටයි බෝතලෙටයි ආපු අහිංසක මිනිස්සු පව් තමයි.
ඒත් මුන්ව හදන්න බෑනේ
මොනවා වගා කරන්න ද , ඔය පැත්තේ ?


වහල් ජනතාවනේ
මන් නම් මාර කැමතියි අද ඔය දෙගොල්ලෝ ඇරගෙන තුන් හතර දෙනෙක් මැරෙනවනම්
උන්ට මොලේ පෑදෙන්න
එහෙම වුනොත් මිනිස්සුන්ගේ මොළේ පෑදෙන්නේ නෑ බොල...ඒ මිනී උඩින් තමා දේශපාලකයෝ වාසි ගන්නේ...![]()

අනිව එයාලට ඕනත් මිනිස්සුන්ට මොනා හරි වෙලා තමන්ගෙ පැත්තට මිනිස්සු නැවෙන එක.
තෙමුන කියල හැදෙන්නෙ නැහැනේ... එහෙම හිතන කොට අපේ හිතේ කෙලෙස් වර්දනය වෙනව... ඒක අපිටමයි හොද නැත්තෙ..
සියලු සත්වයෝ නිදුක් වෙත්වා... නිරෝගි වෙත්වා... සුවපත් වෙත්වා....
නොතෙමෙත්වා... කියල හිතන්න



මිනිස්සුන්ට මොලය පෑදෙන්නෙ නෑ. ඒකනෙ 225 හැමදා ම පත් කරගන්නෙ මොන නාඩගමක් වුණත් නටන්න. කොහොම වුණත් මිනිස්සු මැරෙන එක හොඳ නෑ.
වෙන්න ඕන මිනිස්සු තේරුම් ගන්න ඕන තමන් ඔහොම පාලකයන් කියන කියන විදියට වැඩ කළා ම වෙන්නෙ එයාලට ඕන දේ මිසක් මිනිස්සුන්ට හොඳ දේ නෙමෙයි කියන එක.


අහිංසක මිනිස්සු මැරෙනවට මන් කැමතිත් නෑ
එහෙම නැත්තන් මිනිස්සු තේරුම් කරන්න තියෙන විදිය මොකක්ද?![]()
අහිංසක මිනිස්සු මැරෙනවට මන් කැමතිත් නෑ
එහෙම නැත්තන් මිනිස්සු තේරුම් කරන්න තියෙන විදිය මොකක්ද?![]()

ඒකනේ... අනුරාධපුරේට පායල කොළඹට සතියට දවස් පහක් වහින්නෙ...