~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වළා වලල්ලේ පෑයූ තාරකාවී
    පවන් රොදින් ආ දෑසේ සුරංගනාවී
    සඳ හැංඟිලා ගොලුවී ඔබේ
    නෙතේ ආල හසරැල්ල දැක මත්වුණා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් ලෝකෙ මනමාලි හමුවේ දෝ
    මේ දෑස සනසන්න හිනහේ දෝ
    ඔබ ‍දෑත අල්ලා පෙම් ගිත ගයලා
    ඉගිලෙන්න ආසයි මුලු ලොව පුරා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    එන්ක්‍රිප්ට් කරල යවනවනම් ඉතින් ඔයා දන්න කෙනෙකුට එපායෙ යවන්න. නැත්තම් ඩික්‍රිප්ට් කරගන්නෙ කොහොම ද? :P

    ටෙලි නම්බරේ දාල යවන්නේ... -________-