~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩි සීන් එකක් වෙලා.. එකයි පෙන්න නැතිව ඉඳල තියෙන්නේ... දැන් වැඩේ හරිලු.. ආවම කියයි.. මන් ඕක කියන එක හරි නෑනේ

    එළ එළ එහෙනම් දැන් එයිනෙ. සීන් නොකිවුවට අවුලක් නෑ ‍සීය යහතින්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ඉතින් ස්ටේජ් එක පිටිපස්සේ නෙ ඉන්නේ :yes: සරාව ඉස්සරහින් තියනවා දිලිසි දිලිසි ඉන්න කියල එතකොට හරි

    මැණික් අල්ලල මහපු ඇඳුමක් ද අරගෙන දුන්නෙ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකනේ බන්.. :(

    මමනම් ෆිල්ම් එකක් සෑහෙන දවසකින් බැලුවෙ නෑ. 12 පස්සෙ යූටියුබ් එකේ ඔය එක එක ගැජට් ගැන තියෙන ඒව ඩවුන්ලොඩ් කරල ෆිල්ම් බලන වෙලාවට ඒව බලනව. :rofl::rofl: