~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    me paara godak film set une naa bn..
    American Animals (2018
    Incredibles 2 (2018) BR
    Mile.22.2018
    Ranam (2018)
    Saamy Square (2018)[Tamil Proper HDRip - x264 - 700MB - ESubs].mkv
    The Equalizer 2 (2018)
    Abrahaminte.Santhathikal.2018
    Echarikkai.Idhu.Manithargal.Nadamadum.Idam.2018
    Satyameva Jayate (2018)
    U Turn (2018)

    menna me tika witharai :(
    හ්ම් බලමු ශෙප් එකෙ බලා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Lejayange-morning2.gif
     
    හිත අනන්තයට දුර රැගෙන ගිහින්
    නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත්
    මුදු සිහිල් පවන් නුඹේ සුවඳ ගෙනැත්
    නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන්
     
    හොර ඇහෙන් ඉඟි කරලා..
    සඳ මගෙන් සමුගත්තා..
    කවි පොතම පොඩි කරදා..
    නිදියන්න මට හිතුනා..
    යෞවනේ අතලඟින් හිඳිනා මොහොතක...
    දුර ඈත බව දැනුනා..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොර ඇහෙන් ඉඟි කරලා..
    සඳ මගෙන් සමුගත්තා..
    කවි පොතම පොඩි කරදා..
    නිදියන්න මට හිතුනා..
    යෞවනේ අතලඟින් හිඳිනා මොහොතක...
    දුර ඈත බව දැනුනා..
    මොකෝ මේ අද සින්දු කියන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලපන්..හොඳයි.. ගේමක් යනවා... හිතන්නේ නැති ස්පොයිල් පාරක් දෙන්නද... :lol::lol::lol:
    මේකේ ත්‍රෙඩ් එකක තිබුන අන්තිමට මොකද්ද වෙනවා කියල ඒකයි බෑවේ. කට වහන් හිටු අදත් බලන්න වෙන එකක් නෑ පස්සේ හෙමිට බලන්න ඕනේ