දැන්නම් ගූගල් අයිය සිංදුව මල්ලිලට නිකන් ම කියල දෙනව
මාර කේස් එක
ඒත් බෑනේ
දැන්නම් ගූගල් අයිය සිංදුව මල්ලිලට නිකන් ම කියල දෙනව
මොකක්ද ප්රශ්නෙ![]()
අහ එහෙනම් තාම අඩු නැතුව ඇති. සමහරවිට ඉතින් දුර්වල වෙලා වගේනම් එයාල තියාගන්නවනෙ.

hariyatama danne na. e test eke results anuwa wena test 2k karanna wenawalu.
එකනෙ ඔය හැමදෙටම මුල...එහෙනම් තව ප්රශ්න 2 තියෙනවනෙ. අහල බලන්න.

gayaka gaikaawa ahalane.. eken hoyanna amarui...![]()

ප්රශ්නෙ පැහැදිලි මදි...
එළ එළ එහෙනම් අපි පාතිමාට සිංදුවක් කියමු. කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගෙ සිංදුව හොඳයි![]()
