තෑග්ග තමා ඊලග සිංදුව![]()



අද රෝසපාට ලේන්සුවක් ඔලුවේ දාගෙන ආවේ. අම්මෝ ලස්සන

අද රෝසපාට ලේන්සුවක් ඔලුවේ දාගෙන ආවේ. අම්මෝ ලස්සන
එහෙම බෑ තෑගී ඕනේ. මගේ මහන්සියට
ඊලග සිංදුව චිකේට දෙන්න
අනුන්ගෙ ක්‍රෂ් ගැන හොයන්න එපා![]()
කව්ද ?![]()
මහන්සියට කනේ පාරක් වගේ හොඳ නැද්ද?
ඊළග තරගකරු ලෑස්ති වෙයන්
Eyaaa kamathi anunge dewal ahanna thamai cctv neh

CCTV මරු. කොපි කඩේට යවන්න තිබුණෙ.