IT Hardware Side eke job ekak thiyenawa
network danna server side eka danna kawuru hari innawa nam kiyanna
විවාහය අමු අඹයක් වැනිය.
කෑ එකාගේ දත් හිරිවැටී යන අතර බලාසිටින එකාගේ කටට කෙල උනයි...
උපුටාගැනීම.
Navod Joshua

apple abath thiyenawa oya athare
ඇයි වැල, වරක, අලි පේර නැතෙයි.... ආයිබෝං....
wala waraka kiyanne badinna kalinda thathwe inna kapalda
ආ... ඒකත් ඇත්ත..
දොඩම් ගෙඩි දෙක ....................රැක්කා
තැඹිලි ගෙඩි දෙක ......................වික්කා
පසුව ..................................වට්ටක්කා
වැලක එල්ලී තිබෙනු ..................දැක්කා
