~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    මේකෙ වෙලාව දාන්න එපා. කට්ටිය ගොඩක් අද දානවට කැමතියි වගේ. කොහොමත් 20 පන්නන්න නැතුව ඉන්නවනම් අද දාන්න වෙනව. අද වෙලාවක් සෙට් කරල පීඑම් කරන්න. උපුල්ගෙන් අහල බලන්න.

    කෝ කටුස්සා?
    කට්ටිය වැඩිපුර ඉන්න වෙලාවක් බලල දාන්න

    katusu paraya ne
    eka welawak kiyapalla ko redda :frown:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අල්ලපු ගෙදර කොල්ල A/L ඉවර වෙලා ගෙදර , උ බෑන්ඩ් practice වෙනවා 8-11pm වගේ , එත් උට drum ගහන්න බැ , හෙන සද්දේ , මම ගියා, ගැහුවා ගෙටුවට , මහා එකා නැද්ද ඇහුව :angry: , උගේ තාත්තා අවා ,උට දිග lecture එකක් දුන්න මම හොල්මන් වෙන්න , දැන් සද්ද නැ :lol:

    ඔව් බන් නැතුව බෑ බන් ඕව කරන්න... :lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    katusu paraya ne
    eka welawak kiyapalla ko redda :frown:

    7.30 ta thread eka damu neda. E welawata bari unoth9.30 thama. Asahanaya travelling lu e athara kalaye. 7.30 bohowita wei wade

    අනිත් අයටත් පුලුවන්නම් 7.30 දාන්න. අවුලක් නෑ
    මමනම් ඒ වෙලාවට නැ

    දාන්න කලින් PM එකක් එවන්න
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Dear Customer,We are happy to announce that Telecommunication levy on call charges has been reduced from 25% to 15% from 10th Nov'2018. Mobitel.We Care, Always.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    NXw0.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද රෑට ත්‍රේඩ් එක දායි. කට්ටියට අවුලක් නැහැනෙ? වෙලාව පීඑම් කරයි අසහන මල්ලි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සංවාධ මණ්ඩපය විසුරුවා හරි



    2018 ඔක්තෝම්බර් මස 10 වන දින ආරම්භ කරන ලද සංවාද මණ්ඩපය 13න් වන සැසිවාරය අද දිනයේදී විසුරුවා හැරීමට සියලුම කටයුතු සුදානම් කර ඇති බව බබ්බු නිවුස් වෙත මණ්ඩල නාකියෙක් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම නව සංවාද මණ්ඩපය 2018 නොවැම්බර් මස 10 වන දින රාත්‍රියේදී යළි රැස්වීමට නියමිතයි.