150 Laks Plan ekak

RobinWood

Active member
  • Jun 12, 2012
    269
    103
    43
    thawa idea ekak awa machan mata. town eken podiyata private channelling center ekak patan ganna. ekath mara business eka ban.:P
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    machn land sale 1k patan ganin.... buyng and selling.... town kittuwa idan keepayak aragena tika kaalayak tiyagena indala wikunapan.... patta profit wadak eka....
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මචන් හිස් ඉඩමක් අරන් රබර් වවපන් මේ දවස් වල rubber market එක හොඳයි ඉස්සරහටත් වැඩි වේ කියලා හිතනවා.


    අක්කර 10ක වගේ රබර් වවලා එකමාසෙකදි දවස් 25ක් වගේ කිරි කපා ගත්තොත් (වැස්සෙ නැත්නම්) උබට 1.2 - 1.5 laks ඩෙෆා හොයා ගන්න පුලුවන් මිනිස්සුන්ගෙ පඩිත් ගෙවලා.
     
    • Like
    Reactions: amila_perera