15K - 25K හොද ස්මාට් ෆෝන්

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    15K - 25K හොද ස්මාට් ෆෝන්

    15,000 - 25,000 වගේ prize එකකට ගන්න පුලුවන් හොද Windows හරි Apple හරි phone එකක් කියන්න බලන්න..


    ඇන්ඩ්‍රොයිඩ්, බැල්ක්බෙරි නන් suggest කරන්න එපා යලුවනේ, ඒව දිරවන්නෑ.. :)

     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    15,000 - 25,000 වගේ prize එකකට ගන්න පුලුවන් හොද Windows හරි Apple හරි phone එකක් කියන්න බලන්න..


    ඇන්ඩ්‍රොයිඩ්, බැල්ක්බෙරි නන් suggest කරන්න එපා යලුවනේ, ඒව දිරවන්නෑ.. :)


    උබ එ්වා කාලා බැලුවද? :rofl:
     
    Last edited:

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,297
    1,335
    113
    machan oyata apple ekak gannawanam kollo dan 4S aragena wadak na 4S eka 3 year old nisa machan thawa eka update ekai denne :)
    aduma tharame 5 ekak wath ganna one eth oyage budget ekata naa ne machan

    baya wenna epa ganin WindowsPhone lumia wage its good phone stuck wenne na wena ewa wage iPhone eka wagema thamai okata pradhanama hethuwa thamai ..

    Nokia (Now own by microsoft) now their hardware thair Software :)
    Apple iOS their hardware thair Software :)

    15 - 25th atharaganata machan umbata Lumia 525 ekak ganna puluwan ekanam 18 tath adui 1GB ram ekakuth tiyanawa :D

    Nathnam lumia 625 ekak ganna puluwan :D 25 kata aduwen eke 4G tiyanawa eth ram eka 512 dala tiyenne.. thawa poddak balapan wena models athi :D
     
    Last edited:

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    Thanks මචන්ලා Suggestions දුන්නට

    මම කලින් Apple use කරා, ඒවා slow නෑ, වෙන අනන් මනන් case නෑනේ..
    ඒක නිසයි suggest කරන්න කිව්වේ..
    කොහොමත් Apple එකක් ගන්න උනොත් ගන්න වෙන්නේ,පරන use කරපු එකක් නේ.. ඊට වැඩිය හොදයි අලුත් windows phone එකක්ම ගන්න එක.

    දැනට ගන්න idea එක තියෙන්නේ,

    Lumia 625 - Rs 21,750
    Lumia 720 - Rs 29,400
    Lumia 1320 - Rs 33,550

    720 එකයි 1320 ටිකක් වැඩි උනත්,
    තව කීයක් හරි දාල ගන්න එකේ හොද specs තියෙන එකක් ගන්න බැලුවේ..

    http://www.ideabeam.com/mobile/nokia-lumia-720-price.html
    http://www.ideabeam.com/mobile/nokia-lumia-1320-price.html

    ^ ඔය link එකේ තියෙන shope වලින් ගත්තට අවුලක් වෙන එකක් නෑනේ, සෑහෙන්න අඩුවට තියෙනව.

    Mobile Planet එකේ තමයි අඩුම, ඒක අර laptop.lk වගේ නෙමෙයි කියල හිතනව.