~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

සංවාද මණ්ඩප 16 වෙනි නූලට සුභ පතමි.... බොහොම අමාරුවෙන් තමයි පලවෙනිම කමෙන්ට් එක හොයාගත්තේ.... පරණ කට්ටියගේ ඉල්ලීමක් තියෙනවා පරණ විදිහට මේ ත්‍රෙඩ් එක ගෙනියමු කියලා... ඒවගේම තමා ඒ අයගේ සක්‍රිය දායකත්වයත් අනික් අය බලා පොරොත්තු වෙනවා... හැම දේකම උස් පහත්වීම් තියෙනවා... කට්ටියම එකතුවෙලා මේ නූල සංවාදශිලී මණ්ඩපයක් විදිහට ඉදිරියට ගෙනියන්න ලැඛේවා කියා පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා....
මණ්ඩපයට ජය...
චීයස්...

ඉවරද තව ටිකක් කොටපං :lol::lol::lol:
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ටැග් ගත්තු ඔක්කොමයි, ගත්තු නැති අයටයි බේදයක් නැතුව සිංදුවක් අහල ඉම්මු.....

    :love::love::love:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සංවාද මණ්ඩප 16 වෙනි නූලට සුභ පතමි.... බොහොම අමාරුවෙන් තමයි පලවෙනිම කමෙන්ට් එක හොයාගත්තේ.... පරණ කට්ටියගේ ඉල්ලීමක් තියෙනවා පරණ විදිහට මේ ත්‍රෙඩ් එක ගෙනියමු කියලා... ඒවගේම තමා ඒ අයගේ සක්‍රිය දායකත්වයත් අනික් අය බලා පොරොත්තු වෙනවා... හැම දේකම උස් පහත්වීම් තියෙනවා... කට්ටියම එකතුවෙලා මේ නූල සංවාදශිලී මණ්ඩපයක් විදිහට ඉදිරියට ගෙනියන්න ලැඛේවා කියා පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා....
    මණ්ඩපයට ජය...
    චීයස්...

    :baffled:
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සංවාද මණ්ඩප 16 වෙනි නූලට සුභ පතමි.... බොහොම අමාරුවෙන් තමයි මේ තුන් වෙනි කමෙන්ට් එකවත් හොයාගත්තේ.... පරණ කට්ටියගේ ඉල්ලීමක් තියෙනවා පරණ විදිහට මේ ත්‍රෙඩ් එක ගෙනියමු කියලා... ඒවගේම තමා ඒ අයගේ සක්‍රිය දායකත්වයත් අනික් අය බලා පොරොත්තු වෙනවා... හැම දේකම උස් පහත්වීම් තියෙනවා... කට්ටියම එකතුවෙලා මේ නූල සංවාදශිලී මණ්ඩපයක් විදිහට ඉදිරියට ගෙනියන්න ලැඛේවා කියා පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා....
    මණ්ඩපයට ජය...
    චීයස්...

    හා....අපේ එහම කරමු.

    ඔයා සතුටින් ඉන්නකෝ සුදු මහත්තයෝ....

    :rolleyes: