නිට්ටෑ ප්‍රහාරයකට ගොදුරුව අප අතරින් වෙන්වූ ඩොඩෝ කුරුල්ලාට අපගේ බලවත් ශෝකය![]()


නිට්ටෑ ප්‍රහාරයකට ගොදුරුව අප අතරින් වෙන්වූ ඩොඩෝ කුරුල්ලාට අපගේ බලවත් ශෝකය![]()


අද 4/7
සිංහල අවුරුදු චාරිත්‍ර 2019 - නව සද බැලීමේ චාරිත්‍රය අදට දී ඇත.
අද ලෝක සෞඛ්‍ය දිනයයි.
අද හිටපු විශිෂ්ට ලේඛක මහගමසේකරයන්ගේ ජන්ම දිනයයි.
සනත් ජයසුරිය විසින් පාකිස්තානයට එරෙහිව පන්දු 17කදී ලකුණු 50ක් රැස් කරමින් එක්දින තරගයක ලොව වේගවත්ම අර්ධ ශතකය වාර්තා කලේ අදවෙනි දිනකයි. (1996) (පසුකාලයක එම වාර්තාව අලුත් විය.)
අද හොලිවුඩ් නළු ජැකී චෑන් ගේ 65වන ජන්ම දිනයයි.
අද ඉන්දියානු සංගීතඥ රවී ශංකර් ගේ ජන්ම දිනයයි.
ලොව පළමු සජීවිකරණ කාටුනය විකාශය වූයේ අදවෙනි දිනකයි. ("Humorous Phases of Funny Faces" 1906)
Hi friends..
දැන් නිවාඩු කාලේ හින්දා මාත් ආපි අපේ පරණ මණ්ඩපේට .කෝ කටුස් ,සාරා ,පාත්තයා ,ඩෝඩෝ ,ඉතික මිතිකා එහෙම .දැන් එන්නෙම නැද්ද![]()
මම දන්නෙත් නෑ පත්තරෙන් මාත් දැනගත්තේ
සරා ආච්චි විට හපද්දී හක්ක පැනල අමාරුවෙලා මැරිලා ලුඩොඩෝවයි පාත්තයවයි මස් කරලා
කුක්කා බලු වෑන් ඒකෙන් අල්ලන් ගිහින්
රජතුමා අන්තඃපුරේ ඇඳ උඩම එලොව ගිහින් මොනාද බේතක් අරන් වැඩිවෙලා පිට් එක හැදිලා
![]()


අද 4/8
එළකිරි වෙබ් අඩවිය ආරම්භ වී අදට වසර 13කි. (2006)
අද ජපානය වෙසක් දිනය සමරනු ලබයි.
Hi friends..
දැන් නිවාඩු කාලේ හින්දා මාත් ආපි අපේ පරණ මණ්ඩපේට .කෝ කටුස් ,සාරා ,පාත්තයා ,ඩෝඩෝ ,ඉතික මිතිකා එහෙම .දැන් එන්නෙම නැද්ද![]()
![]()
Battleship USS Iowa fires a full broadside from her nine sixteen-inch naval guns


