අද 4/12
අද මානව අභ්‍යවකාශ ගමන් පිළිබද ජාත්‍යන්තර දිනයයි.
ලොව ප්‍රථම වරට මිනිසෙකු අභ්‍යවකාශයට ගියේ අදවෙනි දිනකයි. - යුරි ගගාරින් 1961 (යුරිගේ රාත්‍රිය ලෙස අද දිනය සමරනු ලබයි.)
බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් නායක බ්‍රයන් ලාරා 2004 වසරේදී එංගලන්තයට එරෙහිව ලකුණු 400 ක් ලබාගනිමින් ටෙස්ට් පිටියේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා වුයේ අදවෙනි දිනකයි.
හ්ම්.... හ්ම්... තව දින තුනයි.
බැන්දට පස්සෙ වැඩිය එන්නෙත් නෑ නේද මේ පැත්තෙ


Redi hodanna, uyanna walan hidanna wage wada thamai katusta karanna wenne




මේ පාර අවුරුද්දත් සෙනසුරාද ඉරිදා
වෙසක් පෝයත් සෙනසුරාද ඉරිදා
පොසොන් පෝයත් ඉරිදා![]()




අද 4/9
හොලිවුඩ් නිලි ක්‍රිස්ටීන් ස්ටුවට් ගේ 29වන ජන්ම දිනයයි.
ලොව පළමු විවෘත චිත්‍ර ප්‍රදර්ශනය පවත්වා ඇත්තේ අදවෙනි දිනකයි. (1667, පැරිසියේදී)
අද 4/10
අද ලෝක හෝමියෝපති ප්‍රතිකාර දිනයයි.
අද ජාත්‍යන්තර ආය කටු (Safety Pin) දිනයයි.
අද පවුලේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් වෙන්වූ දිනයයි.
අද පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂගේ ජන්ම දිනයයි.