කතා කරපියව් පරයෝ ටික...ark studio




අසහන මල්ලි මොකද වෙන්නේ.... උඹ කොහොම හරි අර නංගි බබාව සෙට් කර ගත්තා නේද?![]()



කතා කරන්න හිත දෙන්නේ නැහැ යාලු.....![]()

අර ලස්සන කෑල්ල... මට ආරංචිය ආවා....![]()

mn nodanna mona kellada miniho
photo please![]()


ඒක මෙතන දාන්න බෑ.... වීරප්පන් වගේ ඉන්න උඹවත් එක්ස්පෝස් වෙනවා.....![]()


ඇයි මොකෝ අවුල.... උඹේ වඩු මඩුවත් තහනම් කරලද?![]()
