You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
hi

පොලෝසියෙන් පැනලා.... හොර කපල් අල්ලන්නද?

කුක්කා කසිප්පු පෙරන්න පටන්අරං

කුක්කා කසිප්පු පෙරන්න පටන්අරං
50% tax gewanawa

අනේ ඇල් වතුරත් නිවලා සරාගේ අතෙන් බීපු හුරතල් කුක්කට වෙච්චි දෙයක්

පොලොස් කෑවේ නෑ කාලෙකින් 
පොලොස් කෑවේ නෑ කාලෙකින්
aware neda?
පොලොස් කෑවේ නෑ කාලෙකින්
අපි නං ගිය සතියෙත් කෑවා
පොලොස් කෑවේ නෑ කාලෙකින්
අපිනම් ඉතින් නිතරම කනවා....
ටින් එකක් ඩොලර් දෙකයි බං.... ඇම් ඩී එකනම් හයක් වෙනවා.... ඒක එච්චර හොදත් නෑ....