~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

gemba95

Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    මුල් දවස්වල ටිකක් අවුලෙන් හිටිය කට්ටිය දැන් හරි වගේ :yes: අපෙත් කලුයි ඕනේ නං සුදු කරන්නත් පුළුවන්ලු තීම් දෙකක් තියෙනව

    kalu eke awula awilla ara coloured text danna bane.... uba kola patin neh damme. :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kalu eke awula awilla ara coloured text danna bane.... uba kola patin neh damme.
    ඔව් කොළ පාටින් දාන එක නැවැත්තුව කළු පාට පසුබිමේ පේන්නේ නෑ නෙ.
    adu kule parayo tika thaaama meka adagena yanawada 😩
    ආ හාමු අද මොකෝ වැඩ අඩුද බයියෙක් හම්බුනේ නැද්ද බැන බැන ඉන්න :P
     
    • Sad
    Reactions: gemba95

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ත්‍රෙඩ් 16ක් තිස්සේ ඇදගෙන එනවා දැන් නං ඉබි ගමනින් යන්නේ :P

    ඒක තමා කාලෙකින් දැක්කේ ... අම්මෝ පටන් ගත්ත කාලේ මතකද ? :D
    දුවගෙන එන්නේ කිර්යට ඇවිල්ල අපේ දේවාලේ වැඩ වලට :P:rofl:
     
    • Love
    Reactions: LazyLizard

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Miniho... Uba wadak karanne nadda? mmm man awa dawase idan koi welaweth uba mekemane... anika post 50k+ ... 😐

    අපි මේකේ කාලේ කකා හිටියට, උට ගෙවනවා.
    උගේ ජොබ තමා අපිව මේකේ රදවාගෙන ඉන්න එක
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,039
    22,082
    113
    ගම මහනුවරයි
    මේවත් වැඩ තමා ඉතිං හැමදාම ඇවිත් ලොග් වෙලා අස්සන ගහන්න ඕනේ රස්සාවට එනවා වගේ තමා
    Wena nathnam hodai hehe

    U admin knklu :yes:

    😮😮

    අපි මේකේ කාලේ කකා හිටියට, උට ගෙවනවා.
    උගේ ජොබ තමා අපිව මේකේ රදවාගෙන ඉන්න එක

    Mmm mm eka aththa.. monawa unath kaussa hoda kolla... kunuharupa kiyanawa dakala na man.. shape eke kiyana eka kiyala aga beragena duwanawa..
     
    • Love
    Reactions: gemba95 and NK123

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔයාගේ අවුලක් වෙන්න බැරිද :unsure:
    Apiwa halluwata lak karanan epa
    apith parana minissu meke:angry:

    -rep denna ubata dena widiha kiyan

    යාලුවනේ පරණ අමතකවෙලා තිබුන හින්දි සින්දුවක් හම්බුනා මම ඒක අහ අහ ඉන්නව


    apo nedakin 80-90 wala ewwa ahapan patta hindi
     
    • Sad
    Reactions: NK123