~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    cricket1.jpg

    හා හා ඔහොම යන්..දවස 3-4න් මැච් එක ඉවරයක් කරලා පාටි දාන්න,ෂොපින් යන්න ලෑස්ති වෙන්න ලමයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්‍රශ්නයක් -

    මුස්ලිම් උන් රැවුල දිගට වවන්නේ උන්ගේ ආගමේ / සංස්කෘතියේ තියෙන මොකක්හරි සින් එකක් නිසාද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ප්‍රශ්නයක් -

    මුස්ලිම් උන් රැවුල දිගට වවන්නේ උන්ගේ ආගමේ / සංස්කෘතියේ තියෙන මොකක්හරි සින් එකක් නිසාද?

    දන්නේ නෑ. :no:

    සීක් ජාතිකයෝ ( ඉන්දියාවේ සිං කට්ටිය ) උඩු රැවුල වවන්නේ ( බහුතරයක් දෙනෙක් මුළු රැවුලම වවනවා. ) එයාලගේ සංස්කෘතියේ පිරිමි කමේ ලක්ෂණයක්.
    එහෙම නැති කට්ටිය සලකන්නේ '' චක්කා '' ( නපුංසක ) හැටියට. ඒ වගේම එයාලගේ රැවුලෙන් අදින එක ඒ පුද්ගලයාට කරන දරුණු අපහාසයක්.
    :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඊයේ වැලන්ටයින් සමරල මහන්සි ඇති නෙ :yes:

    හ්ම්ම්...එහෙම තමා හිතන්න වෙන්නේ.....

    කටුස් පොටෝ අප්ලෝඩ් කරපු ත්‍රෙඩ් ඉස්සර පල වුනාද එළකිරියේ.

    ඒ කිව්වේ දිගට ඇදෙන, ඕනේ කෙනෙකුට අප්ලෝඩ් කරන්න හැකි වෙන විදිහේ
    :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හ්ම්ම්...එහෙම තමා හිතන්න වෙන්නේ.....

    කටුස් පොටෝ අප්ලෝඩ් කරපු ත්‍රෙඩ් ඉස්සර පල වුනාද එළකිරියේ.

    ඒ කිව්වේ දිගට ඇදෙන, ඕනේ කෙනෙකුට අප්ලෝඩ් කරන්න හැකි වෙන විදිහේ
    :rolleyes:
    පොටෝ අප්ලෝඩ් කරපු ත්‍රෙඩ් කිවේ :confused:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පොටෝ අප්ලෝඩ් කරපු ත්‍රෙඩ් කිවේ :confused:

    මෙහෙම අදහසක් තියෙනවා.

    අපි දැකපු ලස්සන අවස්තාවන්, තැන් වගේ ඕනෙම තමුන් විසින් ගත්තු පොටෝස් දාන්න පුළුවන් ත්‍රෙඩ් එකක්...
    ෆෝන් හරි කැමරා හරි ඕනෙම එකකින්
    nature, street, wildlife වගේම ගෙදර දී උනත් අපි ගහපු ලස්සන පින්තුර වගේ කැටගරි ඕනෙම එකකින් පොටෝ දාන්න පුළුවන්.

    තමුන් ගහපුවා විතරයි, ඉන්ටර්නෙට් එකෙන් අරගෙන, වෙනත් කෙනෙකුගේ එව්වා බෑ ...
    ඒවගේ ත්‍රෙඩ් එකක් පටන් ගන්න අදහසක් තියෙනවා...මොකෝ කියන්නේ ?

    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම අදහසක් තියෙනවා.

    අපි දැකපු ලස්සන අවස්තාවන්, තැන් වගේ ඕනෙම තමුන් විසින් ගත්තු පොටෝස් දාන්න පුළුවන් ත්‍රෙඩ් එකක්...
    ෆෝන් හරි කැමරා හරි ඕනෙම එකකින්
    nature, street, wildlife වගේම ගෙදර දී උනත් අපි ගහපු ලස්සන පින්තුර වගේ කැටගරි ඕනෙම එකකින් පොටෝ දාන්න පුළුවන්.

    තමුන් ගහපුවා විතරයි, ඉන්ටර්නෙට් එකෙන් අරගෙන, වෙනත් කෙනෙකුගේ එව්වා බෑ ...
    ඒවගේ ත්‍රෙඩ් එකක් පටන් ගන්න අදහසක් තියෙනවා...මොකෝ කියන්නේ ?

    :yes::yes::yes:
    අදහස හොඳයි :yes: ඒ වගේ එකක් කලින් නං තිබුන කියල මතකයක් නෑ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අදහස හොඳයි :yes: ඒ වගේ එකක් කලින් නං තිබුන කියල මතකයක් නෑ.

    කොපි රයිට්ස් ප්‍රශ්න ඇති වෙන්නේ නැති විදිහට කොන්දේසි එක්ක දාමු නේ...
    බලමු මම මේ එකක් හදාගෙන යන ගමන් ඉන්නේ....

    ඒ වගේ ත්‍රෙඩ් එකකදී ඇති වෙන්න තියෙන ප්‍රශ්න මොනවද ?

    ඉන්ටර්නෙට් එකෙන් හෝ වෙනත් කෙනෙකුගේ පොටෝ බෑ...
    nude පොටෝ බෑ..
    කෙනෙකුව expose වෙන විදිහේ පින්තුර පලකරනවා නම් ඒ වගකීම ගන්න ඕනේ..

    ඔය වගේ තව මොනවගේ ප්‍රශ්න එන්න පුලුවන්ද කියල අයිඩියා එකක් තියෙනවද ?