මොකෝ මේ ?
පරණ අය එන්නේ නැත්තේ මෙතන මම කෙල්ලොන්ගේ ෆොටෝ දානවලු, එක එක ඩබල් මීනින් කතා කියනවලු.... මණ්බපේ කෙලසිලාලූ... ඇත්තටම මේ මණ්ඩපය මුලින්ම හැදුවේ උපුල් මාමානේ... ඒක පටන් ගත්තු විදිහනම් දන්නේ නෑ... කොටාගේ හාඩ්ටෝක් නූලේ අන්තිමට තමයි මේක පටන් ගත්තේ... මාත් පලවෙනි එකේ ඉඳලම හිටියා. ඉතින් ඒ අය පටන් ගත්තු නූල මම නිසා මෙතනට ඒ අය එන්නේ නැත්නම් මම මෙතන ඉන්න එකේ තේරුමක් නෑ....
මම එලකිරියෙන් යන්නේ නෑ....
අපිට සෙට් වෙන්න මේ කිරියේ කොහේ හරි නූලක් තියෙයි.... අපි වෙන කොහේ හරි සෙට් වෙමු.... ඔය ෆොටෝග්රැෆි නූලකුත් දාන්න හදන්නේ....


ඔකාව අල්ලගමු




කුක්කටයි මටයි වඩා බාල අය මේකේ නෑනේ 
දැන් කලාතුරකින් හරි එන්නේ අපේ වයසේ දුවලා ඉන්න ඇන්ටිලා...