~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමත් කැමති නෑ සීමා කරන්න.එතකොට ත්‍රෙඩ් එකට එන පිරිස අඩුයි.
    ඒ වුනාට උඹ හිතනවද කවුරුත් තමුන් ගත්තු මොඩල් ෂූට් මෙතන දායි කියල...මම හිතන්නේ නෑ.
    :no:

    ඒ වුනාට ඒ පැත්ත තියෙන්නම ඕනේ කියන අදහස තමා මට තියෙන්නේ.
    නැත්තන් ඔය ගස්, ගල් බලන්න මොකෙක්වත් එන්නේ නෑ බන්...

    :dull::dull:

    :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    නෑ මචං ශූට් එකම දාන්නෙ නෑ.. එකක් දෙකක් දායි ... ඒත් නැගලා ගියොත් දාන්නත් පුලුවම් ........

    මෙහෙමයි ඩොඩෝ මොඩ්ල් ශූට් දාන්න කියලා දාන්නත් එපා. එපා කියලා දාන්නත් එපා . නිවුඩ් ෆොටෝ දාන්න එපා කිවුවා නම් ඇති මගේ මතය .........

    ඒත හැබැයි කැප්චර් සෙටින්ග්ස් දාන්න කියන්න ඕනෙ ... ආ තව එකක් එඩිට් ෆොටෝ දාන්න බෑ ........
    පොඩ්ඩක් හරි එඩිට් නං දාන්න බෑ .....





    ෆෝන් එකෙන්ම එඩිට් වෙලානෙ එන්නෙ. ඒක තේරුමක් නැති වැඩක්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 2/16

    කොළඹ නගරය බ්‍රිතාන්යන් යටත් කරගත්තේ අදවෙනි දිනකයි. (1796)

    විජය කුමාරතුංග මහතා ඝාතනයට ලක්වුයේ අදවෙනි දිනකයි.

    අද චීන ජාතිකයින්ගේ නව අවුරුදු සැමරුම් දිනයයි.

    ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේ අගමැති ලෙස පත්වුයේ අදවෙනි දිනකයි.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled: මතක නෑනේ.. මම නැති කාලේද? නැත්තම් එයාද ලොකු රන්ඩුවක් වෙලා ගියේ වෙන ත්‍රෙඩ් එකක

    නෑ එයා නෙමේ. අර ගල් ඉබ්බගෙ යාලුව තමා රස්මි
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඒක හොදයු

    ෆොටෝ වල පික්සල් ගාන ගැලපෙන ගානකින් දාන්ඩ ඕන. නැත්තං තඩි ෆොටෝ දාල කනව:growl: ගත්ත සයිස් එකෙන්ම දාල

    ෆෝන් වලින් ගත්තුවා දාන්ඩ මොබයිල් ෆොටෝග්‍රැෆි ක්ලබ් කියල එකක් තිබ්බ

    මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකක් එවපන්කෝ කුක්කෝ... :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන් උඹ දන්නවද හැටන් නල්ලතන්නි‍ය පාරෙන් සිරපාදෙ නගිනකොට ගෙත්තම්පානට පොඩ්ඩක් උඩින් (පොලිස් මුරපොල ගාවින්) රත්නපුර පාරට ‍යන්න ති‍යන අඩිපාර ගැන :rolleyes: