මමත් කැමති නෑ සීමා කරන්න.එතකොට ත්රෙඩ් එකට එන පිරිස අඩුයි.
ඒ වුනාට උඹ හිතනවද කවුරුත් තමුන් ගත්තු මොඩල් ෂූට් මෙතන දායි කියල...මම හිතන්නේ නෑ.
ඒ වුනාට ඒ පැත්ත තියෙන්නම ඕනේ කියන අදහස තමා මට තියෙන්නේ.
නැත්තන් ඔය ගස්, ගල් බලන්න මොකෙක්වත් එන්නේ නෑ බන්...
![]()

නෑ මචං ශූට් එකම දාන්නෙ නෑ.. එකක් දෙකක් දායි ... ඒත් නැගලා ගියොත් දාන්නත් පුලුවම් ........
මෙහෙමයි ඩොඩෝ මොඩ්ල් ශූට් දාන්න කියලා දාන්නත් එපා. එපා කියලා දාන්නත් එපා . නිවුඩ් ෆොටෝ දාන්න එපා කිවුවා නම් ඇති මගේ මතය .........
ඒත හැබැයි කැප්චර් සෙටින්ග්ස් දාන්න කියන්න ඕනෙ ... ආ තව එකක් එඩිට් ෆොටෝ දාන්න බෑ ........
පොඩ්ඩක් හරි එඩිට් නං දාන්න බෑ .....
එකියක් හිටියෙ රස්මි නංගි. එයාත් රට යන්ඩ හැදුවෙ![]()
මතක නෑනේ.. මම නැති කාලේද? නැත්තම් එයාද ලොකු රන්ඩුවක් වෙලා ගියේ වෙන ත්රෙඩ් එකක මතක නෑනේ.. මම නැති කාලේද? නැත්තම් එයාද ලොකු රන්ඩුවක් වෙලා ගියේ වෙන ත්රෙඩ් එකක
ඒක හොදයු
ෆොටෝ වල පික්සල් ගාන ගැලපෙන ගානකින් දාන්ඩ ඕන. නැත්තං තඩි ෆොටෝ දාල කනවගත්ත සයිස් එකෙන්ම දාල
ෆෝන් වලින් ගත්තුවා දාන්ඩ මොබයිල් ෆොටෝග්රැෆි ක්ලබ් කියල එකක් තිබ්බ

1. හොඳින් ඉන්නව පුතේ
හම්මට. රෙක්ස් ආතකොහොමද ඉතින්
බැන්දෙ නැද්ද තාම
මචන් උඹ දන්නවද හැටන් නල්ලතන්නිය පාරෙන් සිරපාදෙ නගිනකොට ගෙත්තම්පානට පොඩ්ඩක් උඩින් (පොලිස් මුරපොල ගාවින්) රත්නපුර පාරට යන්න තියන අඩිපාර ගැන