~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/24

    අද ලෝක ක්ෂය රෝග දිනයයි.

    අද මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධව සත්‍යය සහ විපත්වලට ගොදුරුවූවන්ගේ ගරුත්වය පිළිබද ජාත්‍යන්තර දිනයයි.

    අද ජයග්‍රාහකයින්ගේ දිනයයි.

    අද ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70වන ජන්ම දිනයයි.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තෙවන T20 තරගය
     
    :eek::eek:

    මගේ දවස ..... :P:P
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    උපුල් පේන්න නෑ නේද දැන්. ෂොට් එක හම්බෙලාද දන්නෑ