අද 3/25
අද වහල්භාවයට හා අන්තර්මහාද්විපික වහල් වෙළදාමට ගොදුරුවූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනයයි.
අද රදවාගත් හා අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් සම්බන්ධ ජාත්‍යන්තර සහයෝගිතා දිනයයි.
අද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ජන්ම දිනයයි.
අද උතුවන්කන්දේ සුර සරදියෙල්ගෙ ජන්ම දිනයයි.
අද වොෆල් ආහාර (Waffle) දිනයයි.
1992 ක්‍රිකට් ලෝක කුසලානය පාකිස්තානය විසින් දිනාගත්තේ අදවෙනි දිනකයි. එංගලන්තය එහි අනුශුරයින් විය.

අද උතුවන්කන්දේ සුර සරදියෙල්ගෙ ජන්ම දිනයයි.![]()

ඔයත්අපේ ගෙවල් කිට්ටුව![]()

Niwithi Dayඅද 3/26
අද අපස්මාර රෝගය පිළිබද දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනයයි.
අද බංගලාදේශ නිදහස් දිනයයි.
අද නිවිති කොළ දිනයයි.
අද නගට් (Nougat) ආහාර දිනයයි.
පෝලියෝ රෝගය සදහා එන්නතක් මුල් වරට ලොවට හදූන්වාදුන්නේ අදවෙනි දිනකයි. (1953)