~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආයේ පරයා කිව්වොත් කපනවා රෙප්...
    ඉරෝසන් ගේ ෆේක් එකවුන්ට් ඔක්කොම ටික GT බොස් මට දුන්නා...ඔක්කොගෙන්ම ඇවිත් කපල යනවා...


    :frown::frown::frown:

    :(:(:(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උඹ අදද දන්නේ සචිර ට දවස ඉවර වෙන්නේ උදේ 06......:rolleyes::rolleyes:


    අමතක වුනා... ඌ ඉතිං
    kJBUPov.png
    නේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අපිට පේන්න නම් දානවා.. ඉන්ගිරිස් .. කවුරුහරි උදව්වක් ඉල්ලුවම තමා ඉතිං :growl:

    තොට මට තරම්වත් බැරි නිසා මන් ඔහේ වචන ටිකක් ගොතලා දාන්නේ :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :(:(

    හරි ඉතිං එහෙම එකක් වෙලා නේද හැමෝටම යැව්වෙ ඕක තමා හැබැයි ...



    මචන්...මේක සීරියස් කියන කතාවක්.

    මම ඉස්සර වැඩ කරපු කම්පැනි එකේ CEO බොස් මාර මනුස්සයෙක්.
    කිසිම දවසක මිනිහගේ පැත්තට වැරද්දක් නොඑන විදිහට වැඩ කලේ.

    කිසිම දවසක අත්සනක් යොදන්නේ නෑ දිනේ, වෙලාව නොදා...
    ගොඩක් වෙලාවට පොඩි කමෙන්ට් එකක් එක්ක තමා ඔෆීෂියල් නෝටිස් එකක් උනත් දෙන්නේ.

    අනිත් දවසේ කෙනෙකුට දවසක් දාලා මොනම හරි මැසේජ් එකක් දාද්දි දිනේ අනිවා දාපන්.අද, හෙට , අනිද්දා වගේ දාද්දි.
    14 - 02 - 2019 වගේ date එක මතක ඇතුව යොදපන්. ඒ වගේම රෑ වෙනුවට 9.00 pm කියල දාපන්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    mage wada nan iwarai okkoma wage. final assignments tikath dunna.me dws wla nangige finals. ithn ekita help karan innawa, :dull::dull::dull:

    හෙහෙ නංගිවත් අපි මණ්ඩපේට ගෙන්නගමු :D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මට තියන්නේ 2 යි :(

    බයිබලයේ තියෙනවා, අඳන ( ඇඳුම් ) දෙකක් තියෙන කෙනෙක් නැත්තෙකුට එකක් දෙන්න කියල..

    දෙකක් තියෙන නිසා තමයි මනුස්සයෝ එකක් දෙන්න කිව්වේ.
    :oo::oo::oo: