බත් ටිකක් කාලා එන්නම්......
එතකන් මේ ළමය එක්ක ඉන්න.
එයාට සිංහල බෑ.
![]()

බත් ටිකක් කාලා එන්නම්......
එතකන් මේ ළමය එක්ක ඉන්න.
එයාට සිංහල බෑ.
![]()



My brother who suffering from thalassemia who couldn't work regular so,I'm the only earning person of my family.
So be kind to attention my circumstance, it's not fair enough to manage the living cost with current income.
ව්‍යාකරණ නම් මටත් බෑ.පොඩි උත්සාහයක් ගත්තේ...![]()
ඩෝඩෝ මේක අම්මගේ හදවත් ප්‍රශ්නෙකට ලෝන් එකක් ගන්නලු... මේක කොහොමද කියවෙන්නේ බලන්න
My salary is the only source of income of my family as my brother is also suffering from thalassemia and unable to work. I believe it's my responsibility to help her so, If you are able, I appeal for you to consider my request.
හර් නෙමේ හිම් නේද ? him
එයාගේ අම්මගේ හදවතේ ඔපරේෂන් එකටලු ලෝන් එක ගන්න ඕනේ
මෙතන අම්මෙක් ගැනවත් එහෙම සීන් එකක් ගැනවත් කියලා නෑනෙ බං
අන්තිම කෑල්ල ලියන්න ඕනේ.. adee... malinga bro ta mak unaada... ??? dan dakinnama naa ne..
මෙසේජ් එකක් නම් දැම්මා ත්‍රෙඩ් එක දාන වෙලාව කියලා ...
අනේ මන්දා ඔයා මෙසේජ් එකක් දාලා බලන්න .......



සමාවන්න පිළිගැනීමේ පින්තුරය ටිකක් වෙනස් කරන්න උනා
එක්කෙනක් විතරක් දැම්මොත් හරි නෑනේ![]()




You must spread some Reputation around before giving it to Sachira123 again.
කෝ අපිට




