අද අපි ගරුවගේ ලියුම ලියමු කට්ටියම එකතු වෙලා....
මොකද කියන්නේ....

ලියමු ලියමු
මටනම් ඉංගිරිසි බෑ ඔයාල ලියන ඒවා බලන් ඉන්නම්![]()
අද අයිස් ගහන්න බෑ වැඩ කරන්න ඕනෙ කිවුවා ..
අද ඔඩිට් එකක්වත් ඇති
නැත්තං අර ඔපිස් එකේ ඉන්න කෙල්ල එක්ක වැඩක් සෙට් වෙලා ඇති
ආ මෝල්ස්, සිංහලෙන් කෝඩ් ලියනවා වගේ.....![]()
අද අපි ගරුවගේ ලියුම ලියමු කට්ටියම එකතු වෙලා....
මොකද කියන්නේ....

ලියමු ලියමු
මටනම් ඉංගිරිසි බෑ ඔයාල ලියන ඒවා බලන් ඉන්නම්![]()

බෑ කියලා බෑ.... කට්ටියම එකතුවෙලා ලියමු... කෝමේ ඩොඩෝ.. ඉකිල් මල්ලි... සචිර බුවා.... පිස්සු කෙලින එක නවත්තලා වැදගත් දෙයක් කරමු....

නැත්තං අර ඔපිස් එකේ ඉන්න කෙල්ල එක්ක වැඩක් සෙට් වෙලා ඇති
![]()

ඒ වැඩේ මගේ පාට් එක ඉවර කලා.....
ඉතුරුටික සිකියුරිටි ටීම් එකට පැටෙව්වා....
උන් ආයේ මටම එවයිද දන්නෑ....

කුක්කෝ උඹවත් වරෙන්කෝ මේ ලියුම ලියන්න....