~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

ලස්සනයි නේද ? :rolleyes::rolleyes:

Qe7Mcwwm.jpg
0oo790Fm.jpg
gadtv8Hm.jpg
7qIoHsOm.jpg

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Raaga thaala patalagaththa
    geetha lowama kalambagattha
    Baila gamuda remix karala
    Baila gamuda remix karala
    Baila gamuda remix karala

    :dull::nerd::lol::P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 2/17

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගය අදවෙනි දිනක පැවැත්විය. (1982 දී එංගලන්තය සමග)

    අද හිටපු ප්‍රවීණ පැසිපන්දු ක්‍රීඩක මයිකල් ජෝර්ඩන් ගේ 56 වන උපන්දිනයයි.

    අද ගායක එඩ් ශිරන්ගේ 28 වන උපන්දිනයයි.

    අද එළකිරි සාමාජික NK123ගේ උපන් දිනයයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 2/17

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගය අදවෙනි දිනක පැවැත්විය. (1982 දී එංගලන්තය සමග)

    අද හිටපු ප්‍රවීණ පැසිපන්දු ක්‍රීඩක මයිකල් ජෝර්ඩන් ගේ 56 වන උපන්දිනයයි.

    අද ගායක එඩ් ශිරන්ගේ 28 වන උපන්දිනයයි.

    අද එළකිරි සාමාජික NK123ගේ උපන් දිනයයි.
    හානේ අපේ නිකියගේ හතලිස් තුන්වෙනි උපංදිනෙට මගෙන් උණුසුම් සුබ පැතුම් :love:

    මැරෙන්න අවුරුද්දක් ලංවුනා එහෙනං :cool:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අද 2/17

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගය අදවෙනි දිනක පැවැත්විය. (1982 දී එංගලන්තය සමග)

    අද හිටපු ප්‍රවීණ පැසිපන්දු ක්‍රීඩක මයිකල් ජෝර්ඩන් ගේ 56 වන උපන්දිනයයි.

    අද ගායක එඩ් ශිරන්ගේ 28 වන උපන්දිනයයි.

    අද එළකිරි සාමාජික NK123ගේ උපන් දිනයයි.

    මැරෙන්න තව ටිකක් ලං වෙච්ච

    සුභ උපන් දිනයක් වේවා
     
    අද 2/17

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගය අදවෙනි දිනක පැවැත්විය. (1982 දී එංගලන්තය සමග)

    අද හිටපු ප්‍රවීණ පැසිපන්දු ක්‍රීඩක මයිකල් ජෝර්ඩන් ගේ 56 වන උපන්දිනයයි.

    අද ගායක එඩ් ශිරන්ගේ 28 වන උපන්දිනයයි.

    අද එළකිරි සාමාජික NK123ගේ උපන් දිනයයි.

    හානේ නාකී නිකී හැපියර් ..........:P:P

    මේ කේක් නැතුව නම් සුභ පතන්නෙ නෑ .......:frown::frown: