~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හලෝ කුකී...සිරිපාදේ ගියාද ? :rolleyes:

    නෑනෙ. අපේ උන් එක්ක බෑනෙ:angry:

    අවාරෙවත් යන්ඩ ඕන. සතියෙ දවස් වලත් සෙනගනෙ.
    කොහොම හරි අර කැලෑ පාරවල් සෙට් එකෙන් යන්ඩ ආසයි :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 2/18

    මාද්‍යවේදී රිචඩ් දී සොයිසා ඝාතනයට ලක්වුයේ අදවෙනි දිනකයි.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑනෙ. අපේ උන් එක්ක බෑනෙ:angry:

    අවාරෙවත් යන්ඩ ඕන. සතියෙ දවස් වලත් සෙනගනෙ.
    කොහොම හරි අර කැලෑ පාරවල් සෙට් එකෙන් යන්ඩ ආසයි :rolleyes:
    අපි ගි‍යා සිකුරාදා නල්ලතන්නි‍ය පාරෙන්. :)

    මලුවට ‍යද්දි හරි‍යටම රෑ 10‍යි. උඩ මලුවෙ තේවාව හින්දා පැ‍ය බාග‍යක් විතර ඉන්න උනා. :oo:

    සෙනඟ වැඩි‍යි කි‍යල තේරුන හින්දා ඉර සේව‍ය බලන්න ඉන්නේ නැතුව බහින්න තීරණ‍ය කලා. ගෙත්තම්පාන ලඟට එනකම්ම පෝලිම. :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපි ගි‍යා සිකුරාදා නල්ලතන්නි‍ය පාරෙන්. :)

    මලුවට ‍යද්දි හරි‍යටම රෑ 10‍යි. උඩ මලුවෙ තේවාව හින්දා පැ‍ය බාග‍යක් විතර ඉන්න උනා. :oo:

    සෙනඟ වැඩි‍යි කි‍යල තේරුන හින්දා ඉර සේව‍ය බලන්න ඉන්නේ නැතුව බහින්න තීරණ‍ය කලා. ගෙත්තම්පාන ලඟට එනකම්ම පෝලිම. :dull:
    හැටන් වලින් දෙපාරක් ගිහිල්ල ට්ගියෙනවා. ඒකනම් මහ එපා කරන පාරක්. හැම තැනම පඩි
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැටන් වලින් දෙපාරක් ගිහිල්ල ට්ගියෙනවා. ඒකනම් මහ එපා කරන පාරක්. හැම තැනම පඩි
    හැබැ‍යි ලේසිම පාර ඒක නේද. පලාබද්දල පාර කිලෝ මීටර් 11ක්ද කොහෙද දුර‍යි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :dull::dull::dull:
    මහ එපා කරපු පාරක්.

    හැටන් වලින් දෙපාරක් ගිහිල්ල ට්ගියෙනවා. ඒකනම් මහ එපා කරන පාරක්. හැම තැනම පඩි

    නෑනේ. කිලෝමීටර් 8 - 9 අතර දුරක් තියෙන්නේ.කුරුවිට පාර 12 යි.:rolleyes:

    හැබැ‍යි ලේසිම පාර ඒක නේද. පලාබද්දල පාර කිලෝ මීටර් 11ක්ද කොහෙද දුර‍යි.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull::dull::dull:
    මහ එපා කරපු පාරක්.

    නෑනේ. කිලෝමීටර් 8 - 9 අතර දුරක් තියෙන්නේ.කුරුවිට පාර 12 යි.:rolleyes:
    කලින් උඹෙන් ප්‍රශ්න්‍යක් ඇහුවා මම හිතන්නෙ ඒක දකින්න නැතිව ඇති :D
    මචන් උඹ දන්නවද හැටන් නල්ලතන්නි‍ය පාරෙන් සිරපාදෙ නගිනකොට ගෙත්තම්පානට පොඩ්ඩක් උඩින් (පොලිස් මුරපොල ගාවින්) රත්නපුර පාරට ‍යන්න ති‍යන අඩිපාර ගැන :rolleyes: