congratz
CongratzzZZ![]()
elaa



අද 2/24
අද දින 91වන ඇකඩමි සම්මාන (ඔස්කාර්) උළෙල පැවැත්වේ.
අද ස්ටීව් ජොබ්ස් ගේ ජන්ම දිනයයි.
අද මෙරට ප්රභල පාතාල නායකයෙක් වන සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකදුරෙ මධූෂ්ගෙ 40වන ජන්ම දිනයයි.
සචින් ටෙන්ඩුල්කාර් තම ප්රථම එක්දින ද්විත්ව ශතකය වාර්තා කලේ අදවෙනි දිනකයි.
ඇප පිට නේද උඹත් ඉන්නේ
යකෝ මදූෂ්ට ප්රභල නෑ ...........
ඒකනෙ අහු උනේ ............
අපි නම් අහු වෙන්නෙ නෑ
haaaaaa uta 38k wenawadaඅද 2/25
අද බොලිවුඩ් නළු ෂහිඩ් කපුර්ගේ 38වන ජන්ම දිනයයි.