tv වගේ ඒවනම් ටැක් වැදුනත් කමක් නැ, පොඩි පොඩි බඩු ගෙන්නන එකට කෙලියො තමා
![]()

අද 3/5
ශ්‍රී ලංකාවේ 2019 වසර සදහා වූ අයවැය යෝජනාවලිය අද දින මුදල් අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මිනිසුන් මිලියන ගණනක් මරා දැමු කෘර පාලකයෙක් ලෙස සැලකෙන හිටපු සෝවියට් නායක ජෝසප් ස්ටාලින් මියගියේ අදවෙනි දිනකයි. (1953)

අද අයවැයඅද 3/5

සහන ගොඩාරියක් දේවි එහෙනං
හලෝ පරයා කොහොමද ඉතිං .............

හොඳින් සිටිමි සචිර.....කොහොමද ඔහේට ?![]()

පොඩ්ඩක් ජොලියෙ හිටියා මචං ........

මොකෝ මේ අවේලාවේ...වෙනදට මේ වෙලාවට එන්නේ නෑනේ...![]()

යෙහෙලියක් එක්ක ....
වටයක් දැම්මා.... දැං නිකං ඉන්නෙ .......
ඉතිං කම්මැලි නිසා ආවා ...