~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    වල් ඌරෝ දැක්කද ?

    මං ආසම සත්තු ජාතියක් ..........

    ලොකු ශක්තියක් තියෙන්නෙ උන්ට ..... දැක්කම බය හිතෙනව ..........

    ඉස්සරහට හම්බු උනොත් නං ඉවරයි ..... කුකුලමයි ඒම් කරන්නෙ ..... අපිට ඌව මරණ්නම වෙනවා ....... :(:(

    මාළු ඇල්ලුවෙ එහෙම නෑ ......:P

    :rolleyes::rolleyes::rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හරි හරි ඒක අවුලක් නෑ .....
    ඔය ඒරියා එක අපි කවර් කරන්න ඉන්නෙ **** වල දවස් ** ක් ...... පන්විල පැට්ටෙං ..

    එතකොට ඔක්කොම ඉතිං කවර් .......

    :P:P:P

    හ්ම්ම්......ඔය ඒරියා එකට පන්විල පැත්තෙන් යන්න බෑ. :no::no:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    fZEetS6.jpg
     
    හ්ම්ම්......ඔය ඒරියා එකට පන්විල පැත්තෙන් යන්න බෑ. :no::no:

    අපි යන්නෙ ඒ පැත්තෙ ඩෑල් එකක් එක්ක ............
    :rolleyes::rolleyes:

    අපි යන වැඩේට එහෙං තමා යන්න ඕනෙ... ඌ තමා එක්කං යන්නෙ /..........

    පොඩි දේවල් ටිකක් උස්සං එන්න තමා යන්නෙ ........

    ගිහිං ඇවිත් කියන්නං ........

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/6

    අද ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී මයිකල් ඇන්ජෙලෝ ගේ ජන්ම දිනයයි.

    "ඇස්ප්‍රින්" බෙහෙත ලොවට හදුන්වාදුන්නේ අදවෙනි දිනකයි. (1899)

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවන එක්දින තරගය
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 3/6

    අද ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී මයිකල් ඇන්ජෙලෝ ගේ ජන්ම දිනයයි.

    "ඇස්ප්‍රින්" බෙහෙත ලොවට හදුන්වාදුන්නේ අදවෙනි දිනකයි. (1899)

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවන එක්දින තරගය
    හුරේ අද මැච් එක :love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 3/6

    අද ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී මයිකල් ඇන්ජෙලෝ ගේ ජන්ම දිනයයි.

    "ඇස්ප්‍රින්" බෙහෙත ලොවට හදුන්වාදුන්නේ අදවෙනි දිනකයි. (1899)

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවන එක්දින තරගය
    :D