~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/11

    අද පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල දිනයයි.

    අද ලෝක ජලනල කාර්මික දිනයයි.

    රුසියාවේ අගනුවර ලෙස මොස්කව් නගරය පත් කලේ අදවෙනි දිනකයි. (1918)

    අද රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ 53වන ජන්ම දිනයයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    රන්ජා මැතිතුමාට සුබ උපන්දිනයක් :yes: මගේ ආසම නළුවා :love:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අද 3/11

    අද පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල දිනයයි.

    අද ලෝක ජලනල කාර්මික දිනයයි.

    රුසියාවේ අගනුවර ලෙස මොස්කව් නගරය පත් කලේ අදවෙනි දිනකයි. (1918)

    අද රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ 53වන ජන්ම දිනයයි.

    :( වසර 4356: 5ස් වන ලෝක යුද්ධයෙන් පසු මිනිසුන් පෘතුවියෙන් වඳවී ගොස් ඇත... NK123 ගේ පරිගණක ගත කරන ලද මනස තවමත් එළකිරි.කොම් එකේ දවසේ තොරතුරු පොස්ට් කරයි...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :lol::lol::lol::lol:
     
    අඩෝ මේක පට්ට movie plot එකකට.......

    :):):)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :( වසර 4356: 5ස් වන ලෝක යුද්ධයෙන් පසු මිනිසුන් පෘතුවියෙන් වඳවී ගොස් ඇත... NK123 ගේ පරිගණක ගත කරන ලද මනස තවමත් එළකිරි.කොම් එකේ දවසේ තොරතුරු පොස්ට් කරයි...
    :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රන්ජා මැතිතුමාට සුබ උපන්දිනයක් :yes: මගේ ආසම නළුවා :love:

    ඉයෝව් ඉයෝව් :rolleyes:

    :( වසර 4356: 5ස් වන ලෝක යුද්ධයෙන් පසු මිනිසුන් පෘතුවියෙන් වඳවී ගොස් ඇත... NK123 ගේ පරිගණක ගත කරන ලද මනස තවමත් එළකිරි.කොම් එකේ දවසේ තොරතුරු පොස්ට් කරයි...

    :baffled::baffled::baffled:
    අනේ මගේ මනස පරිගණක ගත කරන්න පුලුවවන්නම් :love:

    අඩෝ මේක පට්ට movie plot එකකට.......

    :):):)

    :baffled::oo::dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/12

    අද අන්තර්ජාල වාරණයන්ට එරෙහි ජාත්‍යන්තර දිනයයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :( වසර 4356: 5ස් වන ලෝක යුද්ධයෙන් පසු මිනිසුන් පෘතුවියෙන් වඳවී ගොස් ඇත... NK123 ගේ පරිගණක ගත කරන ලද මනස තවමත් එළකිරි.කොම් එකේ දවසේ තොරතුරු පොස්ට් කරයි...

    :lol::lol::lol:
     
    • Like
    Reactions: STU26015

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :no:ගෙදෑ කවුරුත් නෑ

    බූතයෝ නං ඇති :yes:

    කම්මැලියි සත්වයනි. :dull::dull::dull:

    අද සෑහෙන කාලෙකින් කොළඹ ගියා...අඩේ අප්පා කොළඹ ලොකු ලොකු බිල්ඩින් ගොඩක් හදනවනේ...පොර්ට් සිටි එකෙත් සෑහෙන පස් පුරවල නේ.:yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කම්මැලියි සත්වයනි. :dull::dull::dull:

    අද සෑහෙන කාලෙකින් කොළඹ ගියා...අඩේ අප්පා කොළඹ ලොකු ලොකු බිල්ඩින් ගොඩක් හදනවනේ...පොර්ට් සිටි එකෙත් සෑහෙන පස් පුරවල නේ.:yes::yes:

    :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කම්මැලියි සත්වයනි. :dull::dull::dull:

    අද සෑහෙන කාලෙකින් කොළඹ ගියා...අඩේ අප්පා කොළඹ ලොකු ලොකු බිල්ඩින් ගොඩක් හදනවනේ...පොර්ට් සිටි එකෙත් සෑහෙන පස් පුරවල නේ.:yes::yes:
    මාත් අද කාලෙකට පස්සේ ගෙදර වත්තේ ඇවිද්ද :yes: හම්මෝ ජීවිතේට දැකල නැති ගස් ජාති මල් ජාති ගොඩක් තියෙනව :baffled: