~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    image_49847ec0e6.jpg

    කුවේණියේ මා කුවේණියේ මම
    තම්මැන්නා එනවා
    රූබරියේ මා රූබරියේ මම
    ආලේ සොයා එනවා

    සළුව අරන් ගෙට පලයන් කුමරිය
    නැවක නැගී මරු එනවා කුමරිය

    කුවේණියේ මා කුවේණියේ මම
    තම්මැන්නා එනවා
    රූබරියේ මා රූබරියේ මම
    ආලේ සොයා එනවා

    වියූ සලුව නොම හැරයන් කුවේණියේ
    ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ
    කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ
    වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ

    නිරිඳුන් නුබේ ආලේ නිසා
    බොහො විපතක් වෙනා නොවඩින් සදා
    මතු භවයේ මා හමුවන තුරා
    ආලේ පසෙක ලා හිඳිමි මෙමා

    සලුව අරන් ගෙට පලයන් කුමරිය
    නැවක නැගී මරු එනවා කුමරිය

    කුවේණියේ මා කුවේණියේ මම
    තම්මැන්නා එනවා
    රූබරියේ මා රූබරියේ මම
    ආලේ සොයා එනවා

    නිරිඳුන් නුබේ ආලේ නිසා
    බොහො විපතක් වෙනා නොවඩින් සදා
    මතු භවයේ මා හමුවන තුරා
    ආලේ පසෙක ලා හිඳිමි මෙමා

    ගායනය - රිද්ම වීරවර්ධන, දිනූපා කෝදාගොඩ
    සංගීතය - චරිත අත්තලගේ
    ගී පද - චන්ද්‍රෙස්න තලංගම

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/9

    අද පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ ජන්ම දිනයයි.

    අද අභ්‍යවකාශයට ගිය ප්‍රථම මිනිසා වූ ගගනගාමී යූරි ගගාරින්ගේ ජන්ම දිනයයි.

    බාර්බී බෝනික්කන් (Barbie) ප්‍රථමවරට වෙළදපොලට ආවේ අදවෙනි දිනකයි. (1959)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 3/9

    අද පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ ජන්ම දිනයයි.

    අද අභ්‍යවකාශයට ගිය ප්‍රථම මිනිසා වූ ගගනගාමී යූරි ගගාරින්ගේ ජන්ම දිනයයි.

    බාර්බී බෝනික්කන් (Barbie) ප්‍රථමවරට වෙළදපොලට ආවේ අදවෙනි දිනකයි. (1959)
    ඔය පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගේ උපන්දින නං වැඩක් නෑ ඕකුං ඉපදුන දවස කියන්නේ මහා අසුබ දවසක්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/10

    අද "මාරියෝ" ගේම් එක සැමරීමේ දිනයයි.

    අද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සුරංග ලක්මාල් මහතාගේ ජන්ම දිනයයි.

    අද ශ්‍රී ලාංකික කිවිඳියක් වූ දෝන ඉසබෙලා කොරනේලියා හෙවත් ගජමන් නෝනාගේ ජන්ම දිනයයි.

    අද හිටපු අල්-කයිඩා ත්‍රස්ත නායක ඔසාමා බින් ලාඩ්න් ගේ ජන්ම දිනයයි.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තෙවන එක්දින තරගය
     
    මෙතුමා වගේ තුමෙක් හිටියා මණ්ඩපෙත් ...........:shocked:

    කවුද කියන්න බලන්න ..........

    ;);)