මාත් අද කාලෙකට පස්සේ ගෙදර වත්තේ ඇවිද්දහම්මෝ ජීවිතේට දැකල නැති ගස් ජාති මල් ජාති ගොඩක් තියෙනව
![]()
ඊයා බන්.......

දවසක නුවර ඇවිදිමුද ?
උඩවත්ත කැලේ, ලූල් කඳුරේ, ගලහ පැත්තේ....

මාත් අද කාලෙකට පස්සේ ගෙදර වත්තේ ඇවිද්දහම්මෝ ජීවිතේට දැකල නැති ගස් ජාති මල් ජාති ගොඩක් තියෙනව
![]()

ඔයාලගේ පැත්තේ ආවේ...මොරටුවේ, කඩලානේ. මල ගෙදරකට![]()

මාත් අද කාලෙකට පස්සේ ගෙදර වත්තේ ඇවිද්දහම්මෝ ජීවිතේට දැකල නැති ගස් ජාති මල් ජාති ගොඩක් තියෙනව
![]()

ඊයා බන්.......
දවසක නුවර ඇවිදිමුද ?
උඩවත්ත කැලේ, ලූල් කඳුරේ, ගලහ පැත්තේ....![]()

අඩුම තරමෙ පාරටවත් එන්නෙ නෑ කටුස්සි
කඩලාන කියල හරියක් තියෙනවද, මොනාද කැඩුවෙ

අඩුම තරමෙ පාරටවත් එන්නෙ නෑ කටුස්සි
ඔය ඇවිදින වැඩ හරියන්නේ නෑ මට දවසක් ඇවිද්දොත් දවස් දෙකක් ඇඳට වෙලා ඉන්නයි වෙන්නේඊයා බන්.......
දවසක නුවර ඇවිදිමුද ?
උඩවත්ත කැලේ, ලූල් කඳුරේ, ගලහ පැත්තේ....![]()
ගෑනු දරුවෙක්වත් හිටියා නං බැලෙනවා අහල පහල දිහා
එහා ගෙදර මිනිස්සු තාම ජිවත් වෙනවද? මමනම් තාම මුණ දැකලවත් නෑ...
ඔය ඇවිදින වැඩ හරියන්නේ නෑ මට දවසක් ඇවිද්දොත් දවස් දෙකක් ඇඳට වෙලා ඉන්නයි වෙන්නේ

අපෝ මොරටුවේ දැන් අවුරුද්දකට වැඩි නේ කැම්පස් ඇවිත්...කඩලාන අහල නැද්ද?![]()

අපෝ මමත් අහල තියෙනවා...ළමිස්සි වගේ ගෙට වෙලාමලු ඉන්නේ.![]()

ගෑනු දරුවෙක්වත් හිටියා නං බැලෙනවා අහල පහල දිහා![]()
ගෑනු ළමයි ඉන්නවද දන්නේ නෑ වටේ පිටේ ගෙවල් වල...ගෑනු දරුවෙක්වත් හිටියා නං බැලෙනවා අහල පහල දිහා![]()
උයා ඉන්නෙ
නාකි ලමිස්සියක්ද 