~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    old is gold

    :D:rolleyes::D

    282lsx.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/13

    අද ලෝක තරුණ සමාජ දිනයයි.

    අද එළකිරි සාමාජික මල්බබාගේ ජන්ම දිනයයි.

    1996 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවතී අවසන් පුර්ව තරගයේදී ඉන්දීය ප්‍රේක්ෂක කෝලාහල හේතුවෙන් තරගය නතර කොට ශ්‍රී ලංකාවට දිනුම ලබාදුන්නේ අදවෙනි දිනකයි. එවැනි සිදුවීමක් සිදු වූ එකම ක්‍රිකට් තරගය මෙය වේ.

    දැන් ගෑණු නිසා මරාගත්තට ඉස්සර අපේ කොල්ලෝ වලි දාගත්තේ විකට් පොලු වලට ...

    giphy.gif

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර සිව්වන එක්දින තරගය
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 3/13

    අද ලෝක තරුණ සමාජ දිනයයි.

    අද එළකිරි සාමාජික මල්බබාගේ ජන්ම දිනයයි.

    1996 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවතී අවසන් පුර්ව තරගයේදී ඉන්දීය ප්‍රේක්ෂක කෝලාහල හේතුවෙන් තරගය නතර කොට ශ්‍රී ලංකාවට දිනුම ලබාදුන්නේ අදවෙනි දිනකයි. එවැනි සිදුවීමක් සිදු වූ එකම ක්‍රිකට් තරගය මෙය වේ.
    
    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර සිව්වන එක්දින තරගය
    මල්බබා ගෙ දහඅටවෙනි උපන්දිනේ :shocked: