නයි කවද්ද පෝරකේට ගියේ තොන්ඩුව දාන්න බෑනේඅවසාන මොහොත මාගේ පෝරකය දෑස මානේ පෙනේවී රූපේ ඔබගේ
එන මාසේ ආයෙත් ඕව හදන්න පුළුවන්![]()



මට සතයක්වත් හම්බුනේ නෑ සේදිරිස් පොල්ල තිබ්බාara rs1000 ko yako? mata 500k dennam kiwwa neda?![]()
දැන් ගෑණු නිසා මරාගත්තට ඉස්සර අපේ කොල්ලෝ වලි දාගත්තේ විකට් පොලු වලට ...
![]()
මල්බබා ගෙ දහඅටවෙනි උපන්දිනේඅද 3/13
අද ලෝක තරුණ සමාජ දිනයයි.
අද එළකිරි සාමාජික මල්බබාගේ ජන්ම දිනයයි.
1996 ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව හා ඉන්දියාව අතර පැවතී අවසන් පුර්ව තරගයේදී ඉන්දීය ප්රේක්ෂක කෝලාහල හේතුවෙන් තරගය නතර කොට ශ්රී ලංකාවට දිනුම ලබාදුන්නේ අදවෙනි දිනකයි. එවැනි සිදුවීමක් සිදු වූ එකම ක්රිකට් තරගය මෙය වේ.
අද ක්රිකට් තරගය - ශ්රී ලංකාව හා දකුණු අප්රිකාව අතර සිව්වන එක්දින තරගය
උපුල් මාම දැක්ක කාලයක් මතක නෑ
අර උපුල් මාම එක්ක පැනල ගිහිල්ල ආය ආවෙ