~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    apita wahinawooo. masekin wage wahinne. lidath hidila tibune. tankiyen 1/3 wat watura pirune na masekin witara. tanks allah :love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/17

    image.png

    ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයගත්තේ අදවෙනි දිනකයි. (1996)

    අද දින කිතුනුවන් විසින් සාන්ත පැට්‍රික් දිනය සමරනු ලබයි.

    ලොව පළමු නුතන සබ්මැරීනය අත්හදා බැලුවේ අදවෙනි දිනකයි. (1898)

    රබර් පටි සදහා පේටන්ට් බලපත හිමිවුයේ අදවෙනි දිනකයි. (1845)
     
    • Like
    Reactions: STU26015

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද 3/17

    ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයගත්තේ අදවෙනි දිනකයි. (1996)
    අතීත‍ය සිහින‍යක් පමණ‍යි. :dull:

    1996දි මම තුන වසරෙ. ඒ දවස්වල ක්‍රිකට් ගැන වැඩි‍ය තේරුමකුත් නෑ ඒත් ආසාවට matches බලනවා. :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද 3/17

    image.png

    ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයගත්තේ අදවෙනි දිනකයි. (1996)

    අද දින කිතුනුවන් විසින් සාන්ත පැට්‍රික් දිනය සමරනු ලබයි.

    ලොව පළමු නුතන සබ්මැරීනය අත්හදා බැලුවේ අදවෙනි දිනකයි. (1898)

    රබර් පටි සදහා පේටන්ට් බලපත හිමිවුයේ අදවෙනි දිනකයි. (1845)

    මම ඉපදිනේ ඔයිට දවස් 3කට කලින්:baffled::P
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අනේ යන්න අපිට ඇහුන ගෙවල් පැත්තෙන් "අද මේ ටික හෝදලා මිසක් මේ පැත්ත පළාතේ එනෙන් නෑ " කියල කෑ ගහල කියනවා කවුදෝ :P

    හපොයි , එහෙමද කියන්නේ ..?
    පරාලෙ උඩ වෙන්නැති ඉන්න ඇත්තෙ.. :lol: