~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අනේ යන්න අපිට ඇහුන ගෙවල් පැත්තෙන් "අද මේ ටික හෝදලා මිසක් මේ පැත්ත පළාතේ එනෙන් නෑ " කියල කෑ ගහල කියනවා කවුදෝ :P

    :lol:katusu wife
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මේකෙ වෙන්නෙ බන් අරක කටුස්ස කියන එකා මේකෙ තියෙන ඕක්කොම හොරා කාල තියෙන්නෙ:angry::yes:
    පරම්පරාවෙන් හම්බුන රත්තරන් මාලේ උනුකරලා විකුණලා මේ දේවාලේ හැදුවේ මුන්ට මුල මතක නෑ :angry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/18

    අද පොදු ප්‍රවාහන රියැදුරන් ඇගයීමේ දිනයයි.

    අද සිනමා හා ටෙලි නාට්‍ය නිලි දිනක්ෂි ප්‍රියසාද් ගේ 29 වන ජන්ම දිනයයි.

    අද ඇමරිකානු ගායක ඇඩම් ලෙවින්ගේ 40 වන ජන්ම දිනයයි.

    2වන ලෝක යුද්ධයේදී ඉතාලි නායක බෙනිටෝ මුසෝලිනි ඇතුළු එරට රජය ජර්මනියට සහය දැක්වීමට එකතුවුයේ අදවෙනි දිනකයි. (1940)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 3/18

    අද පොදු ප්‍රවාහන රියැදුරන් ඇගයීමේ දිනයයි.

    අද සිනමා හා ටෙලි නාට්‍ය නිලි දිනක්ෂි ප්‍රියසාද් ගේ 29 වන ජන්ම දිනයයි.

    අද ඇමරිකානු ගායක ඇඩම් ලෙවින්ගේ 40 වන ජන්ම දිනයයි.

    2වන ලෝක යුද්ධයේදී ඉතාලි නායක බෙනිටෝ මුසෝලිනි ඇතුළු එරට රජය ජර්මනියට සහය දැක්වීමට එකතුවුයේ අදවෙනි දිනකයි. (1940)
    හානේ දිනක්ෂිගෙ උපන්දිනේ :shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද 3/18

    අද පොදු ප්‍රවාහන රියැදුරන් ඇගයීමේ දිනයයි.

    අද සිනමා හා ටෙලි නාට්‍ය නිලි දිනක්ෂි ප්‍රියසාද් ගේ 29 වන ජන්ම දිනයයි.

    අද ඇමරිකානු ගායක ඇඩම් ලෙවින්ගේ 40 වන ජන්ම දිනයයි.

    2වන ලෝක යුද්ධයේදී ඉතාලි නායක බෙනිටෝ මුසෝලිනි ඇතුළු එරට රජය ජර්මනියට සහය දැක්වීමට එකතුවුයේ අදවෙනි දිනකයි. (1940)

    යන්නෝනා දිනක්ෂිගෙ ගෙවල් පැත්තෙ...
    ගිහින් අල්ලලා බදාගෙන මිරිකලා පොඩි කරලා ලොකු කිස් එකක් දීලා තව මොනව හරි කරලා එනවා...

    :P පොඩි කෙල්ලත් ඉරිසියාවෙලා මගේ ගාවට ආවොත් ගහනවා පයින්.. පයින් ගහල එලවන්නෙ පොඩි එකීව..:angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යන්නෝනා දිනක්ෂිගෙ ගෙවල් පැත්තෙ...
    ගිහින් අල්ලලා බදාගෙන මිරිකලා පොඩි කරලා ලොකු කිස් එකක් දීලා තව මොනව හරි කරලා එනවා...

    :P පොඩි කෙල්ලත් ඉරිසියාවෙලා මගේ ගාවට ආවොත් ගහනවා පයින්.. පයින් ගහල එලවන්නෙ පොඩි එකීව..:angry::angry:
    මිරිකලා පොඩි කරලා :shocked:

    සූටි කෙල්ල දෙහි ගෙඩියක්ද ඔච්චර මිරිකන්න :angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 3/18

    අද පොදු ප්‍රවාහන රියැදුරන් ඇගයීමේ දිනයයි.

    අද සිනමා හා ටෙලි නාට්‍ය නිලි දිනක්ෂි ප්‍රියසාද් ගේ 29 වන ජන්ම දිනයයි.

    අද ඇමරිකානු ගායක ඇඩම් ලෙවින්ගේ 40 වන ජන්ම දිනයයි.

    2වන ලෝක යුද්ධයේදී ඉතාලි නායක බෙනිටෝ මුසෝලිනි ඇතුළු එරට රජය ජර්මනියට සහය දැක්වීමට එකතුවුයේ අදවෙනි දිනකයි. (1940)
    Dinakshe
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පරම්පරාවෙන් හම්බුන රත්තරන් මාලේ උනුකරලා විකුණලා මේ දේවාලේ හැදුවේ මුන්ට මුල මතක නෑ :angry:

    දෙයිහාන්දුරුවනේ... මෙහෙමත් වින්නැහියක්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිරිකලා පොඩි කරලා :shocked:

    සූටි කෙල්ල දෙහි ගෙඩියක්ද ඔච්චර මිරිකන්න :angry:

    ඒකි දෙහි ගෙඩියක් නොවුනට ඒකිගෙ දෙහි ගෙඩියක් තරම් වගේ ඇති නේද.....:P:P
     
    • Like
    Reactions: sunerudx

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒකි දෙහි ගෙඩියක් නොවුනට ඒකිගෙ දෙහි ගෙඩියක් තරම් වගේ ඇති නේද.....:P:P

    මොකද්ද...? දෙහි ගෙඩියක් තරම් වෙන්නෙ...?