~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හායි කුකුලනි.... :rolleyes:

    tenor.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හානේ දිනක්ෂිගෙ උපන්දිනේ :shocked:

    :yes::yes::yes::P

    යන්නෝනා දිනක්ෂිගෙ ගෙවල් පැත්තෙ...
    ගිහින් අල්ලලා බදාගෙන මිරිකලා පොඩි කරලා ලොකු කිස් එකක් දීලා තව මොනව හරි කරලා එනවා...
    :P පොඩි කෙල්ලත් ඉරිසියාවෙලා මගේ ගාවට ආවොත් ගහනවා පයින්.. පයින් ගහල එලවන්නෙ පොඩි එකීව..:angry::angry:

    අනේ ලොකු අයියේ ඔයා යද්දී මාවත් එක්ක යන්නකෝ
    ඔයා ලොකු කෙල්ලට උම්මා එකක් දෙන්න. මන් පොඩි කෙල්ලට උම්මා එකක් දෙන්නම්.



    :yes::yes::yes::P


    image.png
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දෙහි ජම්බෝල වෙලා ඇති දැන් :P


    දොඩම් ගෙඩි දෙක .........................රැක්කා
    තැඹිලිගෙඩි දෙක ............................වික්කා
    පසුව ...........................................වට්ටක්කා
    වැලක එල්ලී තිබෙනු .......................දැක්කා
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දොඩම් ගෙඩි දෙක .........................රැක්කා
    තැඹිලිගෙඩි දෙක ............................වික්කා
    පසුව ...........................................වට්ටක්කා
    වැලක එල්ලී තිබෙනු .......................දැක්කා
    හි හි කවි සිතුවිලි දොරේ ගලනවා නේද මේවා දැක්කම :P
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113


    විසි කැත්තෙන් නේද මේකි මේ කේක් කපන්න හදන්නෙ...
    මුන්ටත් අම්මප කපන්න හිතුනොත්... අතට අහුවුන එකක්....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හි හි කවි සිතුවිලි දොරේ ගලනවා නේද මේවා දැක්කම :P


    හික්... හික්... දෝරෙ ගලනව විතරක් නෙවෙයි බම්ප් වෙනවත් එක්ක
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හික්... හික්... දෝරෙ ගලනව විතරක් නෙවෙයි බම්ප් වෙනවත් එක්ක
    මේ රස්නේ දවස්වල දෙහි දොඩන් ජම්බෝල මිරිකලා බීමක් බොන්න තිබුන නං පංකාදු පහයි :love:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රස්නේ දවසල දෙහි දොඩම් ජම්බෝල මිරිකලා බීමක් බොන්න තිබුන නං පංකාදු පහයි :love:


    උෂ්ණයි... බොන්න එපා...තොල් පැලෙනව... විසේ වැඩිවෙනව ඒවට
    නෙල්ලි.... කටු අනෝදා අලිපේර වගේ බොන්න... කූල්ඩවුන් වෙන්න පුලුවන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :

    අනේ ලොකු අයියේ ඔයා යද්දී මාවත් එක්ක යන්නකෝ
    ඔයා ලොකු කෙල්ලට උම්මා එකක් දෙන්න. මන් පොඩි කෙල්ලට උම්මා එකක් දෙන්නම්.

    :rolleyes::rolleyes::rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/19

    අද කුකුල් ගොවිපල දිනයයි.

    අද හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් මහතාගේ ජන්ම දිනයයි.

    අද විද්‍යාඥ ආතර්.සි.ක්ලාක් මහතාගේ අනුස්මරණ දිනයයි.


    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පළමු T20 තරගය
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද 3/19

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පළමු T20 තරගය

    හනික වරෙව් ඉත්තෑවුනේ.. මෙන්න මෙහෙ වරෙව්
    නට නටා වරෙව් ඉත්තෑවුනෙ නට නටා වරෙව්..
    තොපිට හරිම වාසියක් නට නටා වරෙව් යකෝ..
    වැඩේ අමාරුත් නැතේ... ලයිට් බිලත් අපෙ අතේ


    :P:P