~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හනික වරෙව් ඉත්තෑවුනේ.. මෙන්න මෙහෙ වරෙව්
    නට නටා වරෙව් ඉත්තෑවුනෙ නට නටා වරෙව්..
    තොපිට හරිම වාසියක් නට නටා වරෙව් යකෝ..
    වැඩේ අමාරුත් නැතේ... ලයිට් බිලත් අපෙ අතේ


    :P:P
    රජතුමාගේ මාලිගේත් ඉත්තෑවෙක් ඉන්නවයි :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අද කුකුළ් දිනයලු...

    chicken_walkcycle_by_maralkaraee.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    උෂ්ණයි... බොන්න එපා...තොල් පැලෙනව... විසේ වැඩිවෙනව ඒවට
    නෙල්ලි.... කටු අනෝදා අලිපේර වගේ බොන්න... කූල්ඩවුන් වෙන්න පුලුවන්
    තොල් පැලුනත් මොකෝ අනේ දොඩන් නෙ :P
     
    • Like
    Reactions: sunerudx

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    අද 3/19

    අද කුකුල් ගොවිපල දිනයයි.

    අද හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් මහතාගේ ජන්ම දිනයයි.

    අද විද්‍යාඥ ආතර්.සි.ක්ලාක් මහතාගේ අනුස්මරණ දිනයයි.


    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පළමු T20 තරගය

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පළමු T20 තරගය
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    හි හි දොඩන්ටකෝ අයියා ඉතින් :P


    රේඩියෝ එක ඔන් කරන්න කියන්නෙ...

    "කොළුවෝ ඔය වෑර්ලස් පෙට්ටිය පොඩ්ඩක් දොඩවපන්" කියල....