~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/21

    අද 155වන ශ්‍රී ලංකා පොලිස් දිනයයි.

    අද ජාතින් අතර අසමානත්වය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනයයි.

    අද වනාන්තර හා ශාක පිළිබද ජාත්‍යන්තර දිනයයි.

    අද ලෝක කාව්‍ය දිනයයි.

    අද ලෝක ඩවුන් සින්ඩ්‍රෝම දිනයයි.

    අද ලෝක රූකඩ කළා දිනයයි.

    අද ජාත්‍යන්තර වර්ණ දිනයයි.

    අද නව්රුස් දිනයයි. (පර්සියානු නව වසර)

    අද ප්‍රවීණ කලාකරු ගාමිණි ෆොන්සේකා මහතාගේ ජන්ම දිනයයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 3/21

    අද 155වන ශ්‍රී ලංකා පොලිස් දිනයයි.

    අද ජාතින් අතර අසමානත්වය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනයයි.

    අද වනාන්තර හා ශාක පිළිබද ජාත්‍යන්තර දිනයයි.

    අද ලෝක කාව්‍ය දිනයයි.

    අද ලෝක ඩවුන් සින්ඩ්‍රෝම දිනයයි.

    අද ලෝක රූකඩ කළා දිනයයි.

    අද ජාත්‍යන්තර වර්ණ දිනයයි.

    අද නව්රුස් දිනයයි. (පර්සියානු නව වසර)

    අද ප්‍රවීණ කලාකරු ගාමිණි ෆොන්සේකා මහතාගේ ජන්ම දිනයයි.
    neringada mudiyama
     
    yDUIjuo.jpg

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/22

    අද ලෝක ජල දිනයයි.

    අද සුරතල් බලු පැටවුන්ගේ දිනයයි.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවන T20 තරගය
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද 3/22

    අද ලෝක ජල දිනයයි.
    අද සුරතල් බලු පැටවුන්ගේ දිනයයි.
    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවන T20 තරගය

    හැපී බර්ත්ඩේ කුක්කා...
    ඉත්තෑවො ටික හවසට සෙට් වෙමු එහෙනන්..