~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    උඹල ඉතින් බංකුව නිදි යහනක් කරගන්න යනවනෙ.. බංකුවෙ වාඩි වෙලා ඉන්නවනන් ගැටළුවක් නැහැ. ඒකෙ ඉන්න ගමන් කොච්චර අපරාධ සිද්ද වෙනවද උඹලගෙ අතින්...?? අහිංසක කෙල්ලන්ගෙ කතා කරන්න තියෙන කටවල් කනවා... නැත්නන් සොම්බිල වගේ ඒ දැරිවියන්ගෙ රීරි මාංසෙම කන්න හදනවා.. ඉතින් එහෙව් අපරාධ වලක්වන එක නරකද නරකද?
    :lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    රජතුමා හිටගෙන කොරන ඒවා රටවැසියෝ දුව දුවා කරනව කියනවනේ :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/23

    අද ලෝක කාලගුණ විද්‍යා දිනයයි.

    අද පාකිස්ථාන ජනරජ දිනයයි.

    ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) අද ආරම්භ වේ.

    2003 ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාව විසින් දිනාගත්තේ අදවෙනි දිනකයි. ඉන්දියාව එහි අනුශුරයින් විය.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    iXZRlRX.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුක්කා කෝච්චියට බෙල්ල තියන්ඩ ගිහින් :shocked:

    අනේ කුක්කෝ යන්ඩ එපා මෙහෙට වර :angry: මැරෙන්ඩ වයසක්ද තාම කසාදයක් බැන්දෙත් නෑ හයියෝ මොකද්ද මේ කරගන්න යන අපරාදේ :no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්කා කෝච්චියට බෙල්ල තියන්ඩ ගිහින් :shocked:

    අනේ කුක්කෝ යන්ඩ එපා මෙහෙට වර :angry: මැරෙන්ඩ වයසක්ද තාම කසාදයක් බැන්දෙත් නෑ හයියෝ මොකද්ද මේ කරගන්න යන අපරාදේ :no:

    :(
     
    උයාවත් මාව බදිනවද:confused::sorry: