~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Cliq eken thama, Issella sim ekta unta call krla hadagththa e sim eka nathi una :( Apahu aluthen gaththa sim eke limit eka ain krnna gththhma boru tikk kiwwa un, Iye ra idan limit ek ain wela, Captain marvel download kra. 15 -20 mbps download speed eka thibba, danuth ehemai, khmhri download krla thiyenne cam copyk kiyhnko :sorry::sorry:
    කතාකරල වද කරාල ලිමිට් එක අයින් කරනවා ඇති එහෙනං :yes: උන්ගේ කපටිකම නෙ අඩුවෙන් ඩේටා යවන්න.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Meke inna mallila hamotama suba aluth awuruddak prarthana karanawa.
    oyalage balaporottu okkoma sapala wewa


    හම්මේ ඩිල්ඩො අයියෙ දැක්ක කාලයක්, අපි හිතුවෙ කසාදයක් බදින්න ඇති කියල:sorry:

    ලඟකද් කොත්තුවක් එහෙම නෑ නැද්ද බඩ සුද්ද වෙන්න:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/19

    අද බක් පුන් පොහෝ දිනයයි.

    අද මහා සිකුරාදා දිනයයි.


    අද සුදුළුණු දිනයයි.

    බ්‍රිතාන්‍ය මුහුදු ගවේෂක ජේම්ස් කුක් ඔස්ට්‍රේලියාව මුල්වරට දැකගත හැකිවුයේ අදවෙනි දිනකයි. (1770)

    පරිණාමවාදයෙ පියා චාල්ස් ඩාවින් මියගියේ අදවෙනි දිනකයි. (1882)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද 4/19

    අද බක් පුන් පොහෝ දිනයයි.

    අද මහා සිකුරාදා දිනයයි.


    අද සුදුළුණු දිනයයි.

    බ්‍රිතාන්‍ය මුහුදු ගවේෂක ජේම්ස් කුක් ඔස්ට්‍රේලියාව මුල්වරට දැකගත හැකිවුයේ අදවෙනි දිනකයි. (1770)

    පරිණාමවාදයෙ පියා චාල්ස් ඩාවින් මියගියේ අදවෙනි දිනකයි. (1882)

    ජේම්ස් කුක්:cool::yes:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    අද 4/19

    අද බක් පුන් පොහෝ දිනයයි.

    අද මහා සිකුරාදා දිනයයි.


    අද සුදුළුණු දිනයයි.

    බ්‍රිතාන්‍ය මුහුදු ගවේෂක ජේම්ස් කුක් ඔස්ට්‍රේලියාව මුල්වරට දැකගත හැකිවුයේ අදවෙනි දිනකයි. (1770)

    පරිණාමවාදයෙ පියා චාල්ස් ඩාවින් මියගියේ අදවෙනි දිනකයි. (1882)
    Sudu Lunu Kamu
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/20

    එළකිරි මහා සංවාද මණ්ඩප ත්‍රෙඩ් මාලාව ආරම්භ වී අදට වසර 2කි.

    අද එක්සත් ජාතීන්ගේ චීන භාෂා දිනයයි.

    අද හිටපු ජර්මානු නායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජන්ම දිනයයි.

    ශේක්ස්පියර්ගේ "මැක්බෙත්" නාට්‍යය මුල්වරට රගදක්වා ඇත්තේ අදවෙනි දිනකයි. (1611)

    Apollo 16 යානය සද මත ගොඩබෑවේ අදවෙනි දිනකයි. (1972)