~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඹ ඔය වහල අස්සෙ රිංගලා තමා බුරුල් වෙල තියෙන්නෙ ඕව:angry::no:
    උඹ නෙ කටුස්සෝ අල්ලන්න කියල මේකේ හැමතනම රිංගන්නේ උළු කැට අස්සේ :angry: කටුස්සෙක් ගියාට වහලෙට දැනෙන එකක්ය
     
    • Like
    Reactions: lpwicrama

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Grade 1-5 schools 13da patan ganne?:rolleyes:

    [COLOR="#762424"හෙටනම් පටන් ගන්නෑ කියන්නෙ, ඉන්ටර්නැශනල් වලනම් කොහොමද දන්නෑ, කාදිනල් තුමානම් කීවෙ කතෝලික පවුද්ගලික සියලුම පාසල් පටන් ගන්න එපා කීව කියල
    [/COLOR]
     
    Last edited:

    AnuradhaPo

    Junior member
  • Dec 10, 2017
    39
    5
    8
    සංවාද මණ්ඩපේ ගොබිලෝ ටික දැන් වැඩිය පෙන්න නැහැ නේද?කඹේ ඇදලා ගූ නාගත්තා කියලා ආරංචි...:lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    19.gif


    අම්ම මුත්ත කාළෙවත් සිද්ද වෙච්ච දේවල්ද...? මේවා.
     
    • Like
    Reactions: sadamol buwa