mata katha kale ne paraya chocolate ekkak wath dunne ne![]()


කොහෙද බං... ගෙදරින් එලියට බහින්න දුන්නේ නෑ......
අර පර හැත්ත ගෑනු හැත්ත දෙකක් ගන්න ජුන්ඩා මෙහේ තියලා ගියපු නිසා ගෙදරින් බර බරේ දැම්මා.... උඹට කතා කරන්න නොම්බරයක් තිබුනේ නෑ....![]()




උඹ මොකෝ හිනා වෙන්නේ.... යකෝ... කොච්චර බලාපොරොත්තු තියන්ද ලංකාවට ආවේ.... අර පරයෝ කරපු වැඩෙන් ඔක්කේම කොට උඩනේ....![]()

මංගල කිංකිනි කෙල්ලො බලන්ඩද මෙහෙ ආවෙ




ලොන් හැලිච්ච අපිට මොන කෙල්ලෝද බං....![]()

ඔය රටවල් වල ඉතින් ලොන් නැති උන්නෙ ඉනෙ, ඔහෙන්ම හොයාගත්තනම් හරි



උඹ මොකෝ හිනා වෙන්නේ....
අඩෝ... කටුස්සාව දැක්කේ නෑ කාලෙකින්....![]()

පන ගිහිල්ලලු,


සිරාවට... ඌ ටිකක් අසනීපෙන් හිටියේ...
අයියෝ උගේ බිස්නස් ටික එතකොට....![]()

සිරාවට... ඌ ටිකක් අසනීපෙන් හිටියේ...
අයියෝ උගේ බිස්නස් ටික එතකොට....![]()


business kiyapu gaman walen negitala eyi